Wednesday, 20 October 2021

Latest News

පූජනීය ගංගා ජලය තැපෑලෙන්

Thursday, 14 July 2016 15:00

ගංගා මාතාවගේ ජලය ලෙසින් ගංගා නදියේ ජලය, ඉන්දියාවේ හින්දු භක්තිකයන් විසින් ඉමහත් පූජනීයත්වයෙන් සලකනු ලබයි.

'2015 දී ඊජිප්තුවේ සියගණනක් අතුරුදහන් කරලා'

Wednesday, 13 July 2016 13:34

ඊජිප්තුවේ ආරක්ෂක අංශ විසින් පසුගිය වසර තුළ එරට සියගණනක් බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කියා සිටියි.

තෙරේසා බ්‍රිතාන්‍ය අගමැති පදවියට !

Tuesday, 12 July 2016 08:39

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම් තෙරේසා මේ (Theresa May) සිය අනුප්‍රාප්තිකාව හැටියට බදාදා (13) අගමැති පදවියට පත් කෙරෙන බව අගමැති ඩේවිඩ් කැමරන් නිවේදනය කළේය.

‘සුඩානයේ ගැටුම් වහාම අවසන් කරන්න’

Monday, 11 July 2016 10:23

දකුණු සුඩානයේ ඇතිව තිබෙන ගැටුම් වහා අවසන් කරන මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටියි.

කුරුල්ලන් රකින්න පාට පාට පාරවල්

Friday, 08 July 2016 16:18

මහාමාර්ග සාමාන්‍යයෙන් කළුපාට වේ. එහෙත් අයිස්ලන්තයේ Snaefellsnes අර්ධද්වීපයේ මහාමාර්ග නම් විවිධ පැහැයන් ගනියි.

දරුණු සුළිකුණාටුව හමුවේ තායිවානය සීරුවෙන්

Thursday, 07 July 2016 14:06

තායිවානය දෙසට මේ වන විට දරුණු සුළිකුණාටුවක් හමා යන බව විදෙස් වාර්තා වල දැක්වේ.

සෙල්ෆි නිසා වැලමිට අනතුරේ!

Wednesday, 06 July 2016 12:25

දිගින් දිගටම විශාල වශයෙන් සෙල්ෆි ගැනීම, වැලමිට ට හානිදායක විය හැකි බවට පැවසේ.

ජූනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂිගතවේ

Tuesday, 05 July 2016 11:51

ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කරන ලද ජූනෝ චන්ද්‍රිකාව සාර්ථක ලෙස බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂිගත වී ඇතැයි වාර්තා වේ.

Popular News

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙකුට වැඩි පිරිසක්…
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ රැසක දින මසකට අධික…
පොලන්තයේ ඊයේ (25) පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය වන නීතිය…
ඉන්දියානු ක්‍රියාධාරිනියක වන ඉරෝම් ශර්මිලා විවාදාත්මක නීතියකට එරෙහිව වසර 16…