Wednesday, 20 October 2021

Latest News

තුර්කියේ හදිසි තත්ත්වයක්

Thursday, 21 July 2016 10:25

පසුගිය සිකුරාදා රාත්‍රියේ දී තුර්කියේ පාලන බලය අල්ලා ගැනීමට ක්‍රියාත්මක කෙරුණු හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා වෙයි

Wednesday, 20 July 2016 09:24

ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් පත් වී තිබේ.

ට්‍රම්ප් බිරිඳ, මිෂෙල් ඔබාමා ව කොපි කරලා?

Tuesday, 19 July 2016 15:54

ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වේ යැයි සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් රිපබ්ලිකන් ජාතික සමුළුව ඇමතීමෙන් අනතුරුව දරුණු විවේචනයට ලක්විය.

ජපානයේ රික්ටර් පරිමාණ 4.8ක භූ කම්පනයක්

Tuesday, 19 July 2016 14:11

රික්ටර් පරිමාණ 4.8ක භූ කම්පනයක් ජපානයේ හොක්කයිඩෝ දූපත ආශ්‍රිත සාගරයේ ඇති වී තිබේ.

උ. කොරියාවේ මිසයිල 3ක් මුහුදට වැටේ

Tuesday, 19 July 2016 10:32

උතුරු කොරියාව විසින් ජපාන මුහුදට බැලිස්ටික් මිසයිල 3ක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

‘කූ වයිරසය’ මඩින්න තුර්කියේ සීරුවෙන්

Monday, 18 July 2016 11:40

පසුලිය (15) දින තුර්කියේ පාලන බලය අල්ලා ගැනීමට ක්‍රියාත්මක කෙරුණු හමුදා කුමන්ත්‍රණයට සහයදුන් බවට වන චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු පිරිස 6,000 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

තුර්කියේ 245ක් මරුට : 1440කට තුවාල : 3,000 අත්අඩංගුවට

Saturday, 16 July 2016 20:07

ඊයේ (15) රාත්‍රියේ තුර්කියේ පාලන බලය අල්ලා ගැනීමට ක්‍රියාත්මක කෙරුණු හමුදා කුමන්ත්‍රණයට සහයදුන් බවට වන චෝදනාව මත එරට හමුදා සාමාජිකයින් 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි හමුදාව කුමන්ත්‍රණය අනාගනියි

Saturday, 16 July 2016 11:45

රාජ්‍ය බලය ඇල්ලීමට තුර්කි හමුදාවේ පිරිසක් සිදුකළ කුමන්ත්‍රණය අසාර්ථක බව එරට රජය පවසයි.

Popular News

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙකුට වැඩි පිරිසක්…
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ රැසක දින මසකට අධික…
පොලන්තයේ ඊයේ (25) පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය වන නීතිය…
ඉන්දියානු ක්‍රියාධාරිනියක වන ඉරෝම් ශර්මිලා විවාදාත්මක නීතියකට එරෙහිව වසර 16…