Saturday, 23 June 2018

Latest News

මීනිමැරූ සවුදි කුමාරයාට මරණ දඬුවම

Wednesday, 19 October 2016 10:08

මිනිසෙකුට වෙඩිතබා මරාදැමීම හේතුවෙන් සවුදි අරාබියේ කුමාරයෙකුට මරණ දඬුවම ලබාදී ඇතැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගෙඹි මරණ 10,000ක් ගැන පරීක්ෂණ

Tuesday, 18 October 2016 16:13

පීරු රාජ්‍යයේ සිදුවූ කොආටා නදිය ප්‍රදේශයෙන් හමුවූ මියගිය ගෙම්බන් 10,000ක් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව එරට පරිසර ඒජන්සිය පවසයි.

දෙවැනි වේගවත්ම මිනිසාගේ දුව වෙඩිපහරට බිලිවේ

Monday, 17 October 2016 13:29

අමෙරිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර ටයිසන් ගේ ගේ 15 හැවිරිදි දියණිය වන ට්‍රිනිටි ගේ වෙඩිපහරකින් මියගොස් ඇතැයි වාර්තා වේ.

තායි රාජාභිෂේකය 'වසරකින් පමාවේ'

Monday, 17 October 2016 09:50

පිය රජතුමාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකවීම පිණිස සිය රාජාභිෂේකය වසරකින් පමා කරන ලෙස ඔටුන්න හිමි කුමරු ඉල්ලීමක් කළ බව තායිලන්තයේ ආණ්ඩුව පවසයි.

ට්‍රම්ප්, මාධ්‍ය නිදහසට තර්ජනයක් - CPJ

Friday, 14 October 2016 15:16

ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක - ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය නිදහසට තර්ජනයක් බව ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසයි.

තායි රජුගේ වියෝවෙන් තායි මාධ්‍ය කළු-සුදු වෙයි

Friday, 14 October 2016 10:10

ලෝකයේ වැඩිම කාලයක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා ලෙස සැලකෙන භුමිපාල් රජු ඊයේ (13) අභාවප්‍රාප්ත වීමත් සමග ශෝකය ප්‍රකාශ කිරීමක් වශයෙන් එරට දෙස් විදෙස් රූපවාහිනී මාධ්‍ය කළු-සුදු පැහැයට හැරී ඇතැයි වාර්තා වේ.

‘අයියෝ’ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට යයි

Monday, 10 October 2016 13:58

ඉංග්‍රීසියෙන් කතාබහ කරන අතරතුර වුවද, ලාංකිකයන් විසින් පුරුද්දට මෙන් ‘අයියෝ’ යන වචනය භාවිතා කරන අයුරු බොහෝවිට ඔබ අසා ඇති.

පළ නොකළ පොතක් ලියූ කතුවරියට සිරදඬුවම්

Monday, 10 October 2016 11:57

ඉරානයේ ගල් ගසා මැරීම සම්බන්ධයෙන් රචනා කළ කෘතියක් හේතුවෙන් එහි කතුවරියට සය අවුරුදු සිරදඬුවමක් නියම වී තිබේ.

Popular News

පිරිසිදුකරණ කටයුතු, වෛද්‍ය සේවා කටයුතු, නිෂ්පාදන කටයුතු වැනි විවිධ කර්තව්‍යයන්…
තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සැකපිට…
චීනයේ ගෘහස්ථ ප්‍රදර්ශනාගාරයක සිර කරනු ලැබ සිටින 'පීට්සා' නමැති හුදකලා…
පීරු රාජ්‍යයේ සිදුවූ කොආටා නදිය ප්‍රදේශයෙන් හමුවූ මියගිය ගෙම්බන් 10,000ක්…