Sunday, 23 September 2018

Latest News

‘සිරියානු සිරගෙවල් වල 18,000ක් පමණ මියගිහින්’

Thursday, 18 August 2016 09:04
වසර 2011 - 2015 අතර කාලය තුළදී සිරියානු රජය විසින් පවත්වාගෙන යන සිරගෙවල් තුළ පුද්ගලයන් 17,723ක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසයි.

මැලේසියාවේ තෙල් නැවක් පැහැරගනී

Wednesday, 17 August 2016 12:33

මැලේසියාවේ තෙල් නැවක් පැහැරගැනීමකට ලක්වී ඇතැයි වාර්තා වේ.

ගංවතුරෙන් මුදාගත් ඇතින්න මරුට

Tuesday, 16 August 2016 14:05

ඉන්දියාවේ සිට සැතපුම් සියගණනක් ගංවතුරට ගසාගෙන ගොස් සිටියදී බංග්ලාදේශයේ ගම්වැසියන් පිරිසක් විසින් බේරාගත් ඇතින්න මිය ගියාය.

කොර්සිකා වලත් 'බුර්කිනි' තහනමක්

Tuesday, 16 August 2016 13:52

ප්‍රංශයේ කොර්සිකා දූපතේ නගරාධිපතිවරයා විසින් මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන 'බුර්කිනි' නාන ඇඳුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

බීමත්ව රිය පැදවූ ස්වීඩන් ඇමතිවරිය ඉල්ලා අස්වෙයි

Sunday, 14 August 2016 08:19

නියමිත සීමාව ඉක්මවා මත්පැන් පානය කොට රිය පදවා පොලිසියට හසු වූ ස්වීඩනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

තායිලන්ත බෝම්බ ප්‍රහාර වලට සැකපිට දෙදෙනෙක් අල්ලයි

Saturday, 13 August 2016 14:27

තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට එරට පොලිසිය පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්තයේ බෝම්බ වැලක්

Friday, 12 August 2016 14:24

ලොව ජනප්‍රියතම සංචාරක තෝතැන්නක් වන තායිලන්තයෙන් බෝම්බ ප්‍රහාර පෙළක් සිදුව ඇතැයි වාර්තා වේ.

නටන රොබෝවරුන් ගෙන් ලෝක වාර්තාවක්

Friday, 12 August 2016 11:08

පිරිසිදුකරණ කටයුතු, වෛද්‍ය සේවා කටයුතු, නිෂ්පාදන කටයුතු වැනි විවිධ කර්තව්‍යයන් වල නිරත වන රොබෝවරුන් පසුගියදා නව ගිනස් වාර්තාවක් ද තැබීමට සමත් වී තිබේ.

Popular News

තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සැකපිට…
චීනයේ ගෘහස්ථ ප්‍රදර්ශනාගාරයක සිර කරනු ලැබ සිටින 'පීට්සා' නමැති හුදකලා…
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ රැසක දින මසකට අධික…
හයිටි රාජ්‍යයේ වැසියන් සිය ගණනකට ජීවිත අහිමි කරමින් 'මැතිව්' කුණාටුව…