Monday, 17 December 2018

Latest News

ප්‍රංශයේ බුර්කිනි තහනම ඉවතට

Saturday, 27 August 2016 19:43

ප්‍රංශයේ වෙරළාසන්න නගර කිහිපයක පනවනු ලැබූ 'බුර්කිනි' තහනමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

මියගිය බිරිය කරතියාගෙන කි.මී. 12 ක් ගිය සැමියෙක්

Friday, 26 August 2016 10:11

ක්ෂය රෝගයෙන් පෙළුණු අමාන්ග් මාජි අඟහරුවාදා රාත්‍රියේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය.

ලොව ලොකුම මුතුඇටය කිලෝ 34යි!

Thursday, 25 August 2016 13:16

ලොව විශාලතම ස්වභාවික මුතුඇටය යැයි විශ්වාස කෙරෙන දැවැත්ත මුතු ඇටයක් පිලිපීනයෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ඉතාලි භූමිකම්පාව: 150ක් ආගිය අතක් නැහැ (ඡායා)

Wednesday, 24 August 2016 19:42

ඉතාලියේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භුමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව තිස් අට දක්වා ඉහල ගොස් ඇති අතර තවමත් 150 දෙනෙකු පමණ ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

තහනම් වූ 'බුර්කිනි' අලෙවිය 200%කින් ඉහළට

Wednesday, 24 August 2016 15:39

ලොව මුස්ලිම් කාන්තාවන් අතර මේ වන විට ජනප්‍රිය වී තිබෙන 'බුර්කිනි' නාන ඇඳුම් මත පසුගියදා ප්‍රංශයේ ප්‍රදේශ වල පැනවූ තහනමෙන් අනතුරුව එහි අලෙවිය 200%කින් වැඩිවී ඇතැයි එහි නිර්මාණකරු කියයි.

නිරුවත් ට්‍රම්ප් ප්‍රතිමා හිට් වෙයි

Tuesday, 23 August 2016 11:15

මේ දින වල පුවත් මවන්නෙකු බවට පත් වී ඇති ඇමෙරිකාවේ රිබප්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් හාස්‍යයජනක පුවතකට මුල් වී ඇතැයි වාර්තාවේ.

ලොව ලොකුම ගුවන්යානය අහසට

Friday, 19 August 2016 14:03

ලොව විශාලතම ගුවන්යානය ලෙස සැලකෙන යානය ඊයේ දිනයේදී (18) සිය මංගල ගමන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

යුද ගිනිදැල් වලට හසුවූ තවත් මල්කැකුළක් ලොව හඬවයි (වීඩියෝ)

Friday, 19 August 2016 09:31

සිරියාවේ මේ වන විට පවතින යුද්ධයේ කෲරත්වය මැනවින් විදහා දක්වන තවත් ඡායාරූපයක් හා වීඩියෝ දසුන් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී අවසානය.

Popular News

තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සැකපිට…
චීනයේ ගෘහස්ථ ප්‍රදර්ශනාගාරයක සිර කරනු ලැබ සිටින 'පීට්සා' නමැති හුදකලා…
හයිටි රාජ්‍යයේ වැසියන් සිය ගණනකට ජීවිත අහිමි කරමින් 'මැතිව්' කුණාටුව…
ඉන්දියානු ක්‍රියාධාරිනියක වන ඉරෝම් ශර්මිලා විවාදාත්මක නීතියකට එරෙහිව වසර 16…