Saturday, 23 June 2018

Latest News

පැන්ඩන් ගේ කලදසාව හොඳ අතට

Monday, 05 September 2016 10:50

දරුණු ලෙස වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී සිටි යෝධ පැන්ඩා විශේෂය මේ වන විට එම තර්ජනයෙන් මිදී ඇතැයි වාර්තා වේ.

තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් වේ

Sunday, 04 September 2016 21:16

කොල්කටා නගරය කේන්ද්‍ර කොටගෙන ඉන්දියාවේ දුගී ජනතාවට පිළිසරණ වෙමින් ඉමහත් මෙහෙවරක නිරතවූ තෙරේසා මව්තුමිය අද සිට නිල වශයෙන් ශාන්තුවරියක බවට පත් කෙරිණ.

රූ අහසේ ගිනි වළල්ලක්!

Friday, 02 September 2016 10:24

අප්‍රිකාවේ ඇතැම් ස්ථාන වලට අපූරු හා සුන්දර අර්ධ සූර්යග්‍රහණයක් දිස්ව ඇතැයි වාර්තා වේ.

දෘෂ්‍යාබාධිතයන්ට සහය වන මුදල්

Thursday, 01 September 2016 10:40

සාමාන්‍ය මුදල් නෝට්ටු වලට වඩා තරමක වෙනස් ආකාරයේ මුදල් නෝට්ටුවක් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියාව සැරසෙයි.

මියන්මාරයේ සාම සාකච්ඡා ඇරඹේ

Wednesday, 31 August 2016 11:54

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායම් හා එරට රජය අතර ඓතිහාසික සාම සාකච්ඡා ආරම්භ කර තිබේ.

අධිබල 'ලයන්රොක්' කුණාටුව ජපානය දෙසට

Tuesday, 30 August 2016 15:45

ඊසානදිග ජපානය හරහා හමායෑමට නියමිත අධිබල කුණාටුවකට මුහුණදීමට ජපානය සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.

පරක්කු වුන ලොකු පුටු අතේ මාට්ටු!

Tuesday, 30 August 2016 15:10

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර යනු කාර්යක්ෂම රජයේ සේවයක් වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන නගරයකි.

කාශ්මීරයේ ප්‍රදේශ රැසක ඇඳිරි නීතිය ඉවතට

Monday, 29 August 2016 13:38

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ රැසක දින මසකට අධික කාලයක් පුරා පැවති ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව වාර්තා වේ.

Popular News

පිරිසිදුකරණ කටයුතු, වෛද්‍ය සේවා කටයුතු, නිෂ්පාදන කටයුතු වැනි විවිධ කර්තව්‍යයන්…
තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සැකපිට…
චීනයේ ගෘහස්ථ ප්‍රදර්ශනාගාරයක සිර කරනු ලැබ සිටින 'පීට්සා' නමැති හුදකලා…
පීරු රාජ්‍යයේ සිදුවූ කොආටා නදිය ප්‍රදේශයෙන් හමුවූ මියගිය ගෙම්බන් 10,000ක්…