Saturday, 23 June 2018

Latest News

ඓතිහාසික කොලොම්බියානු සාම ගිවිසුම අත්සන් කරයි

Tuesday, 27 September 2016 14:51

වසර 52ක සටන් අවසන් කරමින් කොලොම්බියානු රජය හා ෆාක් ගරිල්ලා සටන්කාමීන් විසින් ඓතිහාසික සාම ගිවිසුමකට අත්සන් තබා ඇත.

දිනකට දෙවරක් නැතිවෙන පාර

Sunday, 25 September 2016 16:56

ලෝකයේ කුමණ මාර්ගයක ගමන්ගත්තද ඊට අදාල මාර්ග නීති පිළිපැදිය යුතුවේ.

සකර්බර්ග්-චෑන්, 2100 වන විට සියලු රෝග මඩින්න යයි

Thursday, 22 September 2016 14:06

ලබන දශකය තුළදී වෛද්‍ය පර්යේෂණ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 3ක මූල්‍යාධාර වෙන් කිරීමට පියවර ගන්නා බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් හා ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් පවසා තිබේ.

ඔක්ස්ෆර්ඩ්, විශ්ව විද්‍යාල අතරින් පෙරට

Thursday, 22 September 2016 14:06

ලෝකයේ විශ්වවිද්‍යල අතරින් අතරින් මුල්තැනට පත්වීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමත් වී තිබේ.

පිලිපීන පොලිසියට කසන්නත් තහනම් වෙයි

Wednesday, 21 September 2016 15:06

රාජකාරී කාලය තුළදී නොකළ යුතු දෑ පිළිබඳව නව නීති ගෙන ඒමට පිලිපීනයේ පොලිසිය කටයුතු කර තිබේ.

හුදකලා 'පීට්සා' ට නව නිවසක්

Tuesday, 20 September 2016 10:28

චීනයේ ගෘහස්ථ ප්‍රදර්ශනාගාරයක සිර කරනු ලැබ සිටින 'පීට්සා' නමැති හුදකලා හිම වලසාට නව නිවහනක් ලබා දීමට සූදානම් බව බ්‍රිතාන්‍යයේ සෆාරි උද්‍යානයක් පවසයි.

නිව්ජර්සි පිපිරීමෙන් දුම්රිය සේවා අඩාලයි

Monday, 19 September 2016 16:06

නිව්යෝක් නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සහ මිනසෝටා ප්‍රාන්තයේ සිදු වූ පිහි ඇනුම් ඇතුළු සති අන්තයේ සිදු වූ ප්‍රහාර තුනකින් පසු නිව්ජර්සි ප්‍රාන්තයේ තවත් පිපිරීමක් සිදු වී ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති.

නිව්යෝර්ක් නුවර පිපිරීමක්

Sunday, 18 September 2016 09:57

අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර සිදුවූ පිපිරුමකින් පුද්ගලයින් විසිපස් දෙනෙකු තුවාල ලබා තිබේ.

Popular News

පිරිසිදුකරණ කටයුතු, වෛද්‍ය සේවා කටයුතු, නිෂ්පාදන කටයුතු වැනි විවිධ කර්තව්‍යයන්…
තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සැකපිට…
චීනයේ ගෘහස්ථ ප්‍රදර්ශනාගාරයක සිර කරනු ලැබ සිටින 'පීට්සා' නමැති හුදකලා…
පීරු රාජ්‍යයේ සිදුවූ කොආටා නදිය ප්‍රදේශයෙන් හමුවූ මියගිය ගෙම්බන් 10,000ක්…