Wednesday, 17 October 2018

Latest News

මැතිව් නිසා සියගණනක් මරුට

Friday, 07 October 2016 15:28

හයිටි රාජ්‍යයේ වැසියන් සිය ගණනකට ජීවිත අහිමි කරමින් 'මැතිව්' කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය දෙසට ඇදෙමින් පවතී.

UN නව මහලේකම් ඇන්ටෝනියෝ

Thursday, 06 October 2016 08:44

එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ ගුටේරස් නම්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ලොව දිගම විවාහයත් අවසන්

Wednesday, 05 October 2016 18:45

ලෝකයේ අපූරු පෙම්කතා අතුරින් තවත් පෙම්කතාවක් අවසන් වී තිබේ.

පාළු කපන රෝබෝ බබා

Tuesday, 04 October 2016 12:59

ඉතා කුඩා, කතාබහ කළ හැකි කුඩා රෝබෝවෙක් නිෂ්පාදනය කිරීමට කිරීමට සමත් වූ බව ටොයොටා සමාගම පවසයි.

වෛද්‍ය විද්‍යාව ගැන නොබෙල් ත්‍යාගය යොෂිනෝරිට

Monday, 03 October 2016 16:10

2016 වෛද්‍ය විද්‍යාව සහ කායික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ජපාන ජාතික යොෂිනෝරි ඔසුමිට (Yoshinori Ohsumi) හිමි විය.

කොලොම්බියාව, ෆාක් සාම ගිවිසුම එපා කියයි!

Monday, 03 October 2016 14:15

කොළොම්බියානු රජය සහ ෆාක් ගරිල්ලා කණ්ඩායම අතර අත්සන් තැබුණු සටන් විරාම ගිවිසුම එරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාව දේශසීමාව පැන ප්‍රහාර අරඹයි

Thursday, 29 September 2016 19:49

ඉන්දියාව විසින් පාකිස්ථානයේ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් හඳුනාගත් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇත.

ඊශ්‍රායල හිටපු ජනාධිපති ෂිමොන් පෙරෙස් සමුගනියි

Wednesday, 28 September 2016 11:36

ඊශ්‍රායල හිටපු ජනාධිපති ෂිමොන් පෙරෙස් මියගොස් ඇතැයි වාර්තා වේ.

Popular News

තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සැකපිට…
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ රැසක දින මසකට අධික…
චීනයේ ගෘහස්ථ ප්‍රදර්ශනාගාරයක සිර කරනු ලැබ සිටින 'පීට්සා' නමැති හුදකලා…
හයිටි රාජ්‍යයේ වැසියන් සිය ගණනකට ජීවිත අහිමි කරමින් 'මැතිව්' කුණාටුව…