Wednesday, 20 October 2021

Latest News

‘රෝමානු කතෝලික පල්ලිය, සමලිංගිකයන්ගෙන් සමාව ගත යුතුයි’

Monday, 27 June 2016 11:45

සමලිංගිකයන් හට මේ දක්වා සැලකූ ආකාරයට රෝමානු කතෝලික පල්ලිය සමාව අයැදිය යුතු බව ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා තිබේ.

ඇමරිකානු හමුදාවේ සංක්‍රාන්ති ලිංගික තහනම ඉවතට

Saturday, 25 June 2016 19:25

ඇමරිකානු හමුදාවට බලපෑ සංක්‍රාන්ති ලිංගික තහනම පෙන්ටගනය විසින් ලබන මාසයේ සිට ඉවත්කරණ බව බලධාරීහු පවසති.

වෙන්වීමට බ්‍රිතාන්‍ය ඉල්ලයි ; කැමරන් අස්වෙයි

Friday, 24 June 2016 13:28

යුරෝපා සංගමයෙන් වෙන් වීමට ජනමත විචාරණයකින් මහා බ්‍රිතාන්‍යය තීරණය කිරීමත් සමඟ තමා ඔක්තෝබර් මාසයේදී අගමැති ධූරයෙන් ඉවත් වන බව ඩේවිඩ් කැමරන් නිවේදනය කර තිබේ.

ඇඟේ රස්නෙට පාට වෙනස්වෙන මල් ලිප්ස්ටික්

Friday, 24 June 2016 12:18

ලොව රූපලාවන්‍ය නිෂ්පාදන දිනෙන් දින අළුත්වෙමින් පවතින අතර, ඇතැම් නිෂ්පාදන පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වන්නේ ලැව්ගින්නක් පැතිරයන්නාක් මෙනි.

කොලොම්බියාවේ එෙතිහාසික සටන් විරාම ගිවිසුමක්

Friday, 24 June 2016 11:15

දශක 5ක් පමණ පුරාවට කොලොම්බියාවේ පැවති ගැටුම් අවසන් කිරීමෙහි ලා එරට රජය හා ෆාක් ගරිල්ලා සටන්කාමීන් එෙතිහාසික සටන් විරාම ගිවිසුමකට එළැඹ තිබේ.

සූර්ය තාප යානය ලෝක සවාරිය සපුරයි

Friday, 24 June 2016 09:59

කිසිදු වර්ගයක ඉන්ධන භාවිතා නොකොට සූර්ය බලයෙන් ක්‍රියා කිරීමට නිර්මාණය කරන ලද ගුවන් යානය සාර්ථකව ලොව වටා සංචාරය කිරීමෙන් පසු ස්පාඤ්ඤයේ ගොඩබැස්වීමට සමත් වී තිබේ.

රතු, සුදු වයින් ලෝකය නිල් වෙයි

Wednesday, 22 June 2016 12:35

ලෝකයේ මේ දක්වා වයින් නිෂ්පාදනය වූයේ රතු, සුදු හා රෝස පැහැ වලිනි. මේ වන විට ලොව වයින් නිෂ්පාදන වලට සිවුවැනි වර්ණයක් ද එක් වී තිබේ.

ඔලිම්පික් ගිනි සිළු උත්සවයේදී ජගුවරයෙක් මරලා

Wednesday, 22 June 2016 10:51

බ්‍රසීලයේ මැනවුස් නුවර ඔලිම්පික් ගිනි සිළුව ගෙන යාමේ රැළියකට යොදාගත් ජගුවරයෙකු වෙඩි තබා මරා ඇතැයි වාර්තා වේ.

Popular News

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙකුට වැඩි පිරිසක්…
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ රැසක දින මසකට අධික…
පොලන්තයේ ඊයේ (25) පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය වන නීතිය…
ඉන්දියානු ක්‍රියාධාරිනියක වන ඉරෝම් ශර්මිලා විවාදාත්මක නීතියකට එරෙහිව වසර 16…