Wednesday, 20 October 2021

Latest News

ඉරාකයේ දින 3ක ශෝක කාලයක්

Monday, 04 July 2016 10:26

ඊයේ (03) දින බැග්ඩැඩ් අගනුවර සිදුවුනු දැවැන්ත බෝම්බ පිපිරීම හේතුවෙන් ඉරාක රජය විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

බැග්ඩෑඩ් බෝම්බයෙන් 79 ක් මරුට !

Sunday, 03 July 2016 18:28

 

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයන් 79 දෙනෙකුවත් මියගොස් තවත් 131 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තාවෙයි.

පළමු සිප ගැනීමට පස් වසරක් බලා සිටි පෙම්වතුන් යුවළක් (වීඩියෝ)

Sunday, 03 July 2016 14:38

ආදරය කියන්නේ මේ ලෝකයේ ඇති සුන්දරම අත්දැකීම සහ සුන්දරම හැගීම කියලා කිව්වොත් නිවැරදියි. අතීතයේ නම්, නිල වශයෙන් විවාහය වන තුරු කිසිඳු ආකාරයේ ලිංගික හැසිරීමක් තියා සිප වැළඳ ගැනීමක් වත් සිදුවුනේ නැහැ.

ඩකා ප්‍රහාරය: 'මරුමුවට පත් සියලු දෙනාම විදේශිකයන්'

Saturday, 02 July 2016 15:54

බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍යතාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයේ ආපන ශාලාවකට තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට හසු වී මරුමුවට පත් විසි දෙනාම විදේශිකයන් බව එරට බලධාරීහු පවසති.

හානි වූ ඕසෝන් ස්ථරය සුව අතට

Friday, 01 July 2016 11:02

ඇන්ටාක්ටික් මහද්වීපයට ඉහළින් ඇති ඕසෝන් ස්ථරයට සිදුවී තිබුණු හානිය සමනය වෙමින් පවතින බවට මුල්වරට පැහැදිලි සාක්ෂි හමුවී ඇති බව පර්යේෂකයන් කියා සිටියි.

හොඳම තට්ට හිස හිමි පියා මෙන්න

Thursday, 30 June 2016 11:00

පිළිකාවක් වැළදුනු සිය පුතුගේ ආත්ම විශ්වාසය ඉහළනැංවීමට කටයුතු කළ පියෙක් පිළිබද පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

කඩාවැටුනු ඊජිප්ට් එයාර් යානයේ දුමක් ඇතිවෙලා

Thursday, 30 June 2016 10:09

ඊජිප්තු ගුවන් සේවයට අයත් කඩාවැටුනු MS804 යානයේ කළුපෙට්ටියෙන් අනතුරට සම්බන්ධ මූලික තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඉස්තාන්බුල් බෝම්බ ප්‍රහාරයෙන් 140කට තුවාල

Wednesday, 29 June 2016 08:50

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොලට එල්ල වූ ප්‍රහාරටකින් පුද්ගලයන් 36 දෙනෙකු මියගොස් තවත් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

Popular News

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙකුට වැඩි පිරිසක්…
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ රැසක දින මසකට අධික…
පොලන්තයේ ඊයේ (25) පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය වන නීතිය…
ඉන්දියානු ක්‍රියාධාරිනියක වන ඉරෝම් ශර්මිලා විවාදාත්මක නීතියකට එරෙහිව වසර 16…