Wednesday, 20 October 2021
අගමැති කාර්යාලයට හොරෙන් රිංගූ පූසා (ඡායා)

අගමැති කාර්යාලයට හොරෙන් රිංගූ පූසා (ඡායා)

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය කාර්යාලයේ බළලාවූ පැල්මර්ස්‌ටන් අග්‍රාමාත්‍ය කාර්යාලයට හොරෙන් ඇතුළුවීමට ගොස්‌ අසුවීමෙන් පසු ආරක්‌ෂක නිලධාරියකු විසින් දොට්‌ට දමා ඇත.

බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ විදේශ ඇමැති කාර්යාලයේ බළලා වූ පැල්මර්ස්‌ටන් සහ අගමැති කාර්යාලයේ බළලාවූ ලැරි අතර මතභේදයක්‌ තිබෙන බවයි.

මෙම බළලුන් දෙදෙනාටම පැවරී ඇති රාජකාරිය වන්නේ මීයන් ඇල්ලීමයි.

ඡායා-‍ ඩේලි මේල්

cat

Last modified on Friday, 29 July 2016 07:52