Saturday, 23 June 2018

Latest News

ක්‍රීඩා සමාජ නවයක්‌ ගොඩ යන හැඩයි

Friday, 21 October 2016 12:51

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් පසුගිය වසරවල විගණන වාර්තා ඉදිරිපත් නොකළ ක්‍රීඩා සමාජ නවයකට මුදල් ලබාදීම නවතා දැමූ අතර එහිදී අදාළ වාර්තා ඉදිරිපත් කළ ක්‍රීඩා සමාජවලට යළිත් මුදල් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණයකර ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩකයෝ ගිවිසුම් අත්සන් නොකර රටයන්න හදයි

Thursday, 20 October 2016 19:14

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් නොතබා සිම්බාබ්වේ සංචාරයට එක්වීමට සැලැසුම්කර ඇතැයි ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට ක්‍රිකට් ලොක්කන්ගෙන් වාරණයක්

Thursday, 20 October 2016 13:27

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්හට හිමිව තිබූ වරප්‍රසාද කිහිපයක් අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩකයෝ නටන්නේ චාලිගේ පදයට ?

Thursday, 20 October 2016 10:10

Exclusive - වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රිඩකයින් ගිවිසුම් අත්සන් කිරීම මඟහරිමින් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසිදෙනෙකුගේ පමණ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන එංගලන්ත ජාතික චාලි ඔස්ටින් නැමැත්තකුගේ බලපෑම් මත බව වාර්තා වේ.

ෆේස්බුක්, ට්විටර් IPL ගැන උනන්දුවෙන්

Wednesday, 19 October 2016 11:01

ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී එහි ඇරයුම් ලබාගත් සමාගම් අතර ෆේස්බුක්, ට්විටර් හා ඇමේසන් යන සමාගම් ද සිටින බව වාර්තා වේ.

තමන්ගේ වාර්තාව කඩන ක්‍රීඩකයන් ගැන මුරලිගෙන් හෙළිදරව්වක්

Wednesday, 19 October 2016 17:02

රවිචන්ද්‍රන් අශ්වින්ට හා යසීර් ෂාට සිය වාර්තා අභිබවා යාමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ක්‍රිකට් ගුරු මාරුවට ඇලෝසියස් ආදි සිසුහු ගැටෙති

Tuesday, 18 October 2016 10:20

ලංකාවේ පැරණිම බැංකුවක කලාප කලමනාකරුවකුගේ පුතෙකු ක්‍රිකට් කණ්ඩායමින් ඉවත් කිරීම නිසා ගාල්ල ශා. ඇලෝසියස් විදුහලේ ක්‍රිකට් පුහුණුකරුවා ඉවත් කිරීමට සැරසෙන බවට රාවයක් පැතිර තිබේ.

ක්‍රීඩකයෙකුට ලකුණකට රුපියල් 56,000 ක් ගෙවලා – දයාසිරි

Sunday, 16 October 2016 13:06

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතැම් අසාර්ථක ක්‍රීඩකයන්ට ගෙවන මුදල දැනගතහොත් ඔවුන්ගේ කඩුල්ල දැවී පැමිණෙන විට ගල් ගැසීමට පවා ක්‍රීඩාලෝලීන් පෙළඹෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
රග්බි තරගවල මට්ටම පාලනය කිරීමේ සහ ක්‍රීඩාවට ගුණාත්මකභාවයක් එක් කිරීමේ…