Saturday, 23 June 2018

Latest News

ධනා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

Saturday, 13 August 2016 16:45

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඇමෙරිකාවේ දිය කිඳුරා සමුගන්න තීරණය කරයි

Saturday, 13 August 2016 16:22

ඇමෙරිකාවේ සුපිරි පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්දිනවලට ඩිල්ෂාන් ෂුවර් නෑ

Saturday, 13 August 2016 11:05

ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ මස 21 වැනිදා ආරම්භවන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ සහභාගිත්වය අවිනිෂ්චිත බව වාර්තා වේ.

පොන්ටින්ගෙ සුපිරි ටීම් එකේ නායකත්වය සංගාට

Saturday, 13 August 2016 09:16

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ක්‍රිකට් විශිෂ්ඨයන්ගෙන් ඔහු හොඳම කණ්ඩායම තෝරා පත් කර තිබේ.

මව දිනාගත් රන් කිරුළ පුතුගේ තුරුලට

Saturday, 13 August 2016 08:50

දෙවතාවක්ම ක්‍රීඩාවට සමුදී නැවැත ඔලිම්පික් තරග බිමට පැමිණි ඇමරිකානු පාපැදි ශූරී ක්‍රිස්ටින් ආම්ස්ට්‍රෝන් කාන්තා ඒකල මාර්ග ධාවන කාලය මැනීමේ තරගයේදී එහි රන් පදක්කම දිනා ගෙන තිබේ.

ඉන්ටනැෂනල් තේරීම් සුසීට බාරදෙයි

Friday, 12 August 2016 13:30

ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ පත් කර තිබේ.

නිලූකගේ පළමු කඩයිම අසාර්ථක වෙයි

Friday, 12 August 2016 08:42

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් ඊයේ (11) රාත්‍රියේදී බිඳවැටුණි.

ඇඳුම ඉරුනත් නොවැරදුනු ෆෙල්ප්ස් ගේ රන් පිම්ම

Thursday, 11 August 2016 13:39

ඇමෙරිකානු පිහිනුම් ශූර මයිකල් ෆෙල්ප්ස් සිය 21 වැනි ඔලිම්පික් පසුගියදා දිනාගැනීමට සමත් විය.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
රග්බි තරගවල මට්ටම පාලනය කිරීමේ සහ ක්‍රීඩාවට ගුණාත්මකභාවයක් එක් කිරීමේ…