Sunday, 23 September 2018

Latest News

රන් ත්‍රිත්ව තුනක් සමග බෝල්ට් ඉතිහාසගත වේ

Saturday, 20 August 2016 08:29

ජැමේකානු ජාතික සුපිරි මළල ක්‍රීඩක - යුසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්ව තුනක් ලබා ඉතිහාසගත විය.

බෝල්ට්, රන් ත්‍රිත්ව ත්‍රිත්වයක් අභියස

Friday, 19 August 2016 08:37

ජැමේකානු ජාතික සුපිරි මළල ක්‍රීඩක - යුසේන් බෝල්ට් සිය අටවැනි ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබේ.

දයාසිරි ඔලිම්පික් කේස්එක ගැන මිරර්ට හෙළිකරයි !

Thursday, 18 August 2016 11:52

ක්‍රීඩා පනත සංශෝධනය කර ලබන සැප්තැම්බර් මාසයේදී ගැසට් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

රියෝ ටිකට් ජාවාරමට IOC ලොක්කා මාට්ටු

Thursday, 18 August 2016 11:12
මේ දින වල පවතින රියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රවේශ පත්‍ර නීති විරෝධී ලෙස අලෙවි කර ඇතැයි චෝදනා ලැබ සිටින ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ජේ‍යෂ්ට නිලධාරියෙකු තාවකාලිකව සිය ධූරයෙන් ඉවත් වී තිබේ.

ජාතික පිලට පාපන්දු ගැහුවොත් මිනී පිටියේ රස්සාවක්

Thursday, 18 August 2016 08:21

වසර 1998 සිට 2014 දක්වා වසර 16ක කාලයක් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් වූ එදිරි බන්ධනගේ චන්න ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට

Wednesday, 17 August 2016 20:37

ටෙස්ට් ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද වාර්තාගත ජයග්‍රහණය කෙරෙහි ක්‍රිකට් ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී.

තටු නැතිව පියාඹන බෝල්ට් ගේ කතාව (වීඩියෝ)

Tuesday, 16 August 2016 13:37

ලොව වේගවත්ම මිනිසා, කළු කඟවේනා වැනි විරුදාවලි ලබා සිටින ජැමෙයිකානු ජාතික යුසේන් බෝල්ට් ලොව සිටින ජනප්‍රියතම ක්‍රීඩකයෙකු ය.

ක්‍රීඩා ඇමතිට හා අමාත්‍යංශයට අසාධ්‍යයි !

Monday, 15 August 2016 15:14

ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අර්බුද රාශියක පැටලී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගිවී සිටින පිහිනුම් ශූර මැතිව් අබේසිංහ…