Saturday, 23 June 2018

Latest News

ඔලිම්පික් පදක්කම් හදන්න ජපානයේ අලුත් වැඩේ

Wednesday, 24 August 2016 17:00

වසර 2020දී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය හිමි ජපානය එම තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන රන්, රිදී හා ලෝකඩ පදක්කම් ඔවුන්ගේ ඉලොක්ට්‍රොනික අපද්‍රව්‍ය හරහා නිෂ්පාදය කිරීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

නේමාර් නායකත්ව ඔටුන්න බිම තියන්න හදයි

Wednesday, 24 August 2016 08:27

සුපිරි පාපන්දු කී‍්‍රඩක නේමාර් ද සිල්වා බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව පැරාලිම්පික් උළෙලෙන් විසිවෙයි

Wednesday, 24 August 2016 11:42

ලබන මාසයේ දී රියෝ ද ජැනෙයිරෝ නුවර ආරම්භ වීමට නියමිත පැරාලිම්පික් උළෙලෙන් රුසියාව ඉවත් කිරීමට මේ වන විට තීරණය වී තිබේ.

මේ පාර ඔබේ මනාපය කාටද?

Tuesday, 23 August 2016 15:35

දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයනු වස් ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළ සැප්තැම්බර් මස 21 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිතය.

පකිස්තානය, අංක එකේ ටෙස්ට් පිල වෙයි

Tuesday, 23 August 2016 11:56

ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වලින් ඉදිරියටම පැමිණීමට පකිස්තානු කණ්ඩායම සමත් වී තිබේ.

මිනී වළවල් හාරන පාපන්දු නායකයා පිළිබද ක්‍රීඩා ඇමතිගේ අවධානය

Tuesday, 23 August 2016 09:34

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඊ.බී. චන්නගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇබී - නිකී ගේ මනුසත්කමට විශේෂ ඔලිම්පික් හරසර

Monday, 22 August 2016 16:18

පසුගියදා රියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර 5000 කාන්තා ඉසව්වේ මූලික තරගයක් අතරතුරේදී එකිනෙකා හා පැටලී ඇදවැටුනු මළල ක්‍රීඩිකාවන් දෙදෙනාගේ අපූරු කතාව ඔබට මතක ඇති.

චන්දිට සී ටී ස්කෑන් පරීක්‍ෂණයක්

Monday, 22 August 2016 09:10

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට අද (22) දිනයේ සී ටී ස්කෑන් පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිතව ඇතැයි කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක මහතා පවසයි.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
රග්බි තරගවල මට්ටම පාලනය කිරීමේ සහ ක්‍රීඩාවට ගුණාත්මකභාවයක් එක් කිරීමේ…