Saturday, 23 June 2018

Latest News

ගැහෙන හදවතින් ඇරඹුනු පැරාලිම්පික් තරගාවලිය

Thursday, 08 September 2016 12:09

වසර 2016 පැරාලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙල ඊයේ දින (07) ආරම්භ විය.

සචිත්‍ර දඩකයි

Thursday, 08 September 2016 08:42

ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට තරග ගාසතුවෙන් 30%ක දඩමුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඩිලී පල්ලෙකැලේ පිටියෙන් පරාජයකින් සමුගනියි

Wednesday, 07 September 2016 08:11

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 85 කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් පහසු ජයක් ලබාගැනීම සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

මැතිව්ස්ට මාසයක් විවේක ගන්න කියයි

Tuesday, 06 September 2016 15:09

පාදයේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තවත් මාසයක පමණ කාලයක් විවේක ගත යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඩිලීගෙ අන්තිම තරගෙට කලින් සනත් රට යන්න හදයි?

Monday, 05 September 2016 13:19

ශ්‍රී ‍ලංකාවේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් සහභාගී වන අවසන් පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගය පැවැත්වෙන සැප්තැම්බර් 09 වැනිදාට පෙර රටින් පිටව යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ගේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

වෝනර්ගේ ඉවසිලිවන්ත ඉනිම කැන්ගරුවන්ට ජය ගෙනෙයි

Monday, 05 September 2016 08:27

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (04) නිමාව දුටු පස්වැනි හා අවසාන එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

අද තරගයේදී වෙනස්කම් තුනක්

Sunday, 04 September 2016 09:04

ශ්‍රී ලංක කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (04) පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිත පස්වැනි හා අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

කැන්ගරුවන්ට එක්දින තරගාවලියේ ජය

Thursday, 01 September 2016 08:19

ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරඟාවලිය 3ට -0ක් ලෙස පරාජයට පත්වුවද එක්දින තරඟාවලියේ ජය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
රග්බි තරගවල මට්ටම පාලනය කිරීමේ සහ ක්‍රීඩාවට ගුණාත්මකභාවයක් එක් කිරීමේ…