Monday, 16 July 2018

Latest News

ලංකාවට පළමු පදක්කම හිමිවෙයි

Wednesday, 14 September 2016 09:15

2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.

තේරීම් කමිටුවෙන් අසාධාරණයක් වුණා - ඩිලී

Tuesday, 13 September 2016 12:20

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් තමන්ට අසාධාරණයක් වුණ බව ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පැවැසීය.

එංගලන්ත ක්‍රිකට් නායකයා බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වේ

Monday, 12 September 2016 16:06

බංග්ලාදේශයේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව පවතින බිය සැක හේතුවෙන් එංගලන්ත එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සහ පිතිකරු ඇලෙක්ස් හේල්ස් බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වී තිබේ.

කුලේ, මාලි ප්‍රේක්ෂකයන් වෙද්දි මහේල පළමු වතාවට කළ දෙයක් කියයි

Saturday, 10 September 2016 09:51

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි - 20 තරඟය නිමාවූයේ ඕස්ට්‍රේලියා කන්ඩායමට ජය ගෙන දෙමිනි.

කැන්ගරුවෝ විස්සයි - 20 ජයත් ලංකාවෙන් උදුර ගනියි

Saturday, 10 September 2016 08:59

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන පන්දුවාර විස්සයි - 20 තරඟයද ජය ගනිමින් එම තරඟාවලියද 2ට 0ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (09) සමත් විය.

ෆෝමියුලා 1, ඇමෙරිකානු මාධ්‍ය සමාගමක් යටතට

Friday, 09 September 2016 11:51

මෝටර් ධාවන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆෝමියුලා 1 මිලදී ගන්නා බව ඇමෙරිකානු මාධ්‍ය සමාගමක් වන ‘ලිබර්ටි මීඩියා’ සමාගම පවසයි.

ඩිලීගෙ අවසන් තරඟය අදයි

Friday, 09 September 2016 09:14

වසර 17ක කාලයක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ තිලකරත්න ඩිල්ෂාන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරඟය අද (09) රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද පැරාලිම්පික් තරඟ බිමේ

Friday, 09 September 2016 08:35

බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නගරයේ ආරම්භ වූ පැරාලිම්පික් තරඟාවලියේ දී ශ්‍රීලංකාව නියෝජනය කරමින් අජිත් හෙට්ටිආරච්චි හා අමරා ඉන්දුමතී අද (09) තරඟ බිමට පිවිසේ.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් නොතබා සිම්බාබ්වේ සංචාරයට…