Saturday, 23 June 2018

Latest News

අශ්වින්ගේ දඟ පන්දුව මුරලි - වෝන්ගේ වාර්තා බිඳියි ද?

Tuesday, 27 September 2016 13:29

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර ඊයේ (26) අවසන් වු පළමු ටෙස්ට් තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින් ටෙස්ට් කඩුලු 200 සීමාව පසු කිරීමට සමත්ව තිබේ.

වාස්ගෙ පත්වීමට මාලිංග අකමැති වෙයි

Monday, 26 September 2016 15:32

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස හිටපු සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස් පත්වෙනවාට ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග දැඩි විරුද්ධත්වයක් පළකර ඇතැයි කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

"මම අයින් වෙන්නෙ මැතිව්ස් නිසා" - දිල්හාර

Saturday, 24 September 2016 10:25

එක්දින තරගවලින් සමුගැනීමට අදහස් කර ඇත්තේ දිගින් දිගටම තමාව කණ්ඩායමට තෝරා නොගත් නිසා බවත් කණ්ඩායම් නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් තමාට අවස්ථාව ලබාදීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බවත් ශ‍්‍රී ලංකා තුන්ඉරියව් කි‍්‍රකට් ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසයි.

පාදයේ අබාධය ගැන මාලි හා සනා කතා කරයි

Thursday, 22 September 2016 15:18

පාදයේ ආබාධයක් හේතුවෙන් මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එක්වීමට අවස්ථාවක් ලැබී නොමැති ලසිත් මාලිංග පවසා ඇත්තේ හොඳින් පුහුණුවීම්වල නිරත වන අතර පාදයේ ආබාධය දැනටමත් සුවවී ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

චන්දිමාල් ට ශල්‍යකර්මයක්

Tuesday, 20 September 2016 10:09

ශ්‍රී ලංකා පිළේ පිතිකරු හා කඩුලු රකින ක්‍රීඩක - දිනේෂ් චන්දිමාල් හදිසි ශල්‍යකර්මයකට ලක් කර තිබේ.

නුවන් කුලසේකර ඇප මත නිදහස්

Tuesday, 20 September 2016 09:25

කඩවතදී සිදු වූ මාරක රිය අනතුරකින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඇප මත නිදහස් කෙරුණු බව පොලිසිය පවසයි.

මාලිංග එක්දින පිටියෙන් සමුගනියි ?

Saturday, 17 September 2016 09:10

සුපිරි වේගපන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉදිරියේදී විස්සයි - 20 ක්‍රිකට් තරග සඳහා පමණක් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ක්‍රිකට් පිලේ නායකත්වය චමරිට

Friday, 16 September 2016 13:21

සංචාරක ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග හතරකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර ඇති අතර එහි නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
රග්බි තරගවල මට්ටම පාලනය කිරීමේ සහ ක්‍රීඩාවට ගුණාත්මකභාවයක් එක් කිරීමේ…