Monday, 17 December 2018

Latest News

ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගැන ඇමති පරීක්ෂණයක්

Monday, 10 October 2016 11:59

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුම සකස් කිරීමේදී යොවුන් සහ දේශිය කාණ්ඩයට අයත් ක්‍රීඩකයන් 70 ක් තේරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු දරණ තිදෙනෙකුගේ හිතුමතේට සිදුවූ බව කියන කාරණාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වෙඩි තැබූ පාකිස්තානුවා ඝාතනය කෙරේ

Monday, 10 October 2016 08:57

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී  එල් වූ වෙඩි ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කර ඇත.

සිම්බාබ්වේ සංචාරයට තේරුනොත් බී.පී.එල්. තහනම් - සනත්

Thursday, 06 October 2016 12:30

සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියට තෝරාගන්නා ශ්‍රීලංකා ක්‍රීඩකයින් අනිවාර්යයෙන්ම බංගලාදේශ ප්‍රමුඛ ලීග් (බී.පී.එල්) නොගොස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය යුතු බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසා ඇතැයි වාර්තා වේ.

නිමාලිගේ ශ්‍රී ලංකා වාර්තාව සුළඟට ගසාගෙන යයිද?

Wednesday, 05 October 2016 12:36
යාපනයේදී නිමාව දුටු ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා තරගයේදී නිමාලී ලියනාරච්චි පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව සුළගේ වේගය සැලකිල්ලට නොගෙන පිළිගත හැකි ප්‍රමිතියකින් තොරව පිහිටවූ එකක් බවට චෝදනා එල්ල වෙයි. යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී නිමාව දුටු 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි මීටර් 800 තරගය විනාඩි 2:03.50 කින් නිමකර නව ශ්‍රී ලංකා වාර්තාව බිහි කළ අතර 1992 වසරේ පැවැති බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී ධම්මිකා මැණිකේ, විනාඩි 2:03.85 කින් එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණි.

රග්බි ක්‍රීඩාව නව මාවතකට ගන්න සැරසෙයි

Wednesday, 05 October 2016 12:14

එළැඹෙන සති කිහිපය තුල දී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය ඉතා වැදගත් තීරණ තුනක් ගැනීමට නියමිතව ඇතැයි රග්බි සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

'ඇන්ජෙලෝ ගැන විවේචන පිළිකුල් සහගතයි'

Tuesday, 04 October 2016 18:50

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉලක්ක කොට සිදු කරනු ලබන පදනම් විරහිත විවේචන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ බුද්ධිමත් ඇසින් බලන පිරිස් පිළිකුල් කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

ක්‍රිකට් ඒඩ් හරහා එංගලන්තයෙන් හොරබඩු ?

Monday, 03 October 2016 16:34

“ක්‍රිකට් ඒඩ්” අරමුදලට මුදල් රැස්කිරීමට ලන්ඩන් නුවරදී පැවැත්වු රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර අලෙවියට මෙරටින් යැවු සමරු භාණ්ඩ වලට වඩා වැඩි සමරු භාණ්ඩ ප්‍රමාණයක් නැවත ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජාතික මහා ක්‍රීඩා උලෙළේ දින දෙකට වාර්තා 4යි

Saturday, 01 October 2016 22:23

හතලිස් දෙවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දෙවැනි දිනය වූ අද (01දා) ශ්‍රී ලංකා වාර්තා දෙකක් අලුත්කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකා දෙපලක් සමත්වූහ.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නගරයේ ආරම්භ වූ පැරාලිම්පික් තරඟාවලියේ දී…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් නොතබා සිම්බාබ්වේ සංචාරයට…