ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් “ඒ” පිලේ ඉදිරි එංගලන්ත සංචාරයට නම්කර ඇති සංචිතයට ඇතුළත් කිත්රුවන් පසුගිය දිනවල පුහුණුවීම්වලට සහභාගි නොවීම නිසාය.
ඔහු මෙසේ පුහුණුවීම්වලට එක් නොවන්නේ උණ රෝගයෙන් පෙළෙන නිසා බවට ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇතත් සත්‍ය හේතුව ඔහු පිරිසක් සමඟ ගැටුමක් ඇති කරගෙන පහර කා රෝහල්ගත වීමට සිදුවීම පුහුණුවීම් වලට නොපැමිණීමට හේතුව බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
මේ ගැටුම ඇතිකරගෙන ඇත්තේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ මධුවිත තොලගාමින් සිටියදී බව පැවසේ.
කිත්රුවන්ව, රෝහල්ගත කර ඇත්තේ රමිත විසින් බවද ඉතා විහ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
සබැදි පුවත්
ක්‍රිකට් තරු රයිනි හා නදිනි එක්ක දැම්ම විසේ ගැස්සෙයි (වීඩියෝ)
කිත්රුවන් නැවත මාතෘකාවක් වෙයි !