Sunday, 23 September 2018

Latest News

මැතිව්ස්‌ට තුන්කොන් සටනත් මග ඇරෙයි

Thursday, 27 October 2016 13:08

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියද ශ්‍රී ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට අහිමි වී යෑමේ අවදානමක්‌ ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මාලිංගට මේ අවුරුද්දෙදි ක්‍රිකට් බෑ

Wednesday, 26 October 2016 14:05

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙම වසර තුළදී ක්‍රීඩා කළ නොහැකි වාතාවරණයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.

කාන්තා ක්‍රිකට් හේමන්ත යටතට

Wednesday, 26 October 2016 11:21

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය මහතා පත්කර තිබේ.

"ක්‍රිකට් ගිවිසුම සූදුවක් වගේ" - අර්ජුන

Tuesday, 25 October 2016 13:27

තරගයක් දින්නොත් වැඩිපුර සල්ලි ලැබෙනවා කියන ආකල්පය පාසල් දරුවන් අතරටත් යා හැකි බවත් අද මේ කරන්නේ ක්‍රීඩාව නෙවෙයි සූදුවක් යැයි වත්මන් වරාය සහ නාවික අමාත්‍ය හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ධම්මික ප්‍රසාද් කකුල් කැඩුන අස්සයන්ගේ ගොඩට !

Tuesday, 25 October 2016 12:09

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වසර සඳහා කොන්ත්‍රාත් හිමිවූ ක්‍රීඩකයන් 17 දෙනා අතරට අංක එකේ ටෙස්ට් වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ධම්මික ප්‍රසාද් ඇතුළත් නොවීම මේවන විට කතාබහට ලක්ව ඇත.

චාලි ඔස්ටින් කළමනාකරණය කරන ක්‍රීඩකයින්

Sunday, 23 October 2016 10:00

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ තවත් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් සත් දෙනෙකු කළමනාකරණය කිරීම චාලි ඔස්ටින් නමැත්තාට අයත් ඔස්ටින් මැනේජ්මන්ට් සමාගම විසින් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තහවුරු කරයි.

මැතිව්ස්ට මාසයක් පන්දු යවන්න තහනම්

Saturday, 22 October 2016 15:16

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්හට මාසයක කාලයක් පන්දු යැවීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

ලයන් ලේඩි පිළිගැනීම කායවර්ධන සංගමය මඟහරියි !

Saturday, 22 October 2016 14:38

ඇමරිකාවේ ෆොලොරිඩා ප්‍රාන්ත කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බිකිනි අංශයේ අනු ශූරිය වූ සලමන් ආරච්චිගේ දිල්රුක්ෂි හෙවත් ලයන් ලේඩි යන විරුදාවලිය ලබන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව හෙට (23) පෙරවරු 8.30ට කටුනායක ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Popular News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය…
ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) තරගාවලියේ මාධ්‍ය අයිතීන් සඳහා…
ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගිවී සිටින පිහිනුම් ශූර මැතිව් අබේසිංහ…