Sunday, 26 September 2021

Latest News

මෛත්‍රී චාවකච්චේරිය ඡන්ද දහඅටදාහකින් දිනයි

Friday, 09 January 2015 03:29

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාතේ  යාපනය දිස්ත්‍රිකකයේ චාවක්චේරිය ආසනය ඡන්ද 18,031 කින් ජය ගැනීමට සමත්ව විය.

බදුල්ලත් මෛත්‍රීට

Friday, 09 January 2015 03:26

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනය ජය ගැනීමට සමත් විය.

වන්නි මෛත්‍රීට

Friday, 09 January 2015 03:21

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වන්නි දිස්ත්‍රිකකයේ මුලතිවු ආසනය ඡන්ද 27,506 කින් ජය ගැනීමට සමත්ව තිබේ.

පැල්මඩුල්ල මහින්දට

Friday, 09 January 2015 03:10

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ආසනය ඡන්ද 1,880 කින් ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් විය.

මෛත්‍රී ගාල්ලෙන් 16,000ක ලීඩ් එකක් ගනියි

Friday, 09 January 2015 02:05

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ ගාල්ල ආසනය ඡන්ද 16,363කින් ජය ගැනීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව ඇත.

ආසන මට්ටමේ පළමු ප්‍රතිඵලයේ ජය මෛත්‍රීට

Friday, 09 January 2015 01:48

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ නිකුත්වූ පළමු ආසන මට්ටමේ ප්‍රතිඵලය වන කිලිනොච්චි ආසනයේ ජයග්‍රහණය හිමිව ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය මෛත්‍රීට

Friday, 09 January 2015 00:47

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය හිමිව ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාටය.

ලෝක කුසලානයට යන එක්දින පිල

Tuesday, 06 January 2015 21:42

එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් එක්වන කණ්ඩායම නම්කිරීම හෙට (07) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Popular News

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වන්නි…
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ ත්‍රිකුණාමලය ආසනය ඡන්ද…
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත…
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය හිමිව…