Sunday, 26 September 2021
ත්‍රී'මලේ ත්‍රිස්දහසක වැඩි ඡන්ද මෛත්‍රීට

ත්‍රී'මලේ ත්‍රිස්දහසක වැඩි ඡන්ද මෛත්‍රීට

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ ත්‍රිකුණාමලය ආසනය ඡන්ද 37,594 කින් ජය ගැනීමට සමත්ව තිබේ.

ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය  ආසනය
මෛත්‍රීපාල සිරිසේන මහතා -49,650
මහින්ද රාජපක්ෂ මහතා -12,056