Sunday, 16 June 2019
බලපිටිය හා මොණරාගල මහින්දට

බලපිටිය හා මොණරාගල මහින්දට

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය හා මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල යන ආසන 2ක මහින්ද රාජපක්ෂ මහතා විසින් දිනාගත්තේය.

ගාල්ල දිස්ත්‍රික්කය බලපිටිය ආසනය
මහින්ද රාජපක්ෂ මහතා - 22283
මෛත්‍රීපාල සිරිසේන මහතා -16196

මොණරාගල දිස්ත්‍රික්කය මොණරාගල ආසනය
මහින්ද රාජපක්ෂ මහතා - 50408
මෛත්‍රීපාල සිරිසේන මහතා -30382