Monday, 26 August 2019
මෛත්‍රී චාවකච්චේරිය ඡන්ද දහඅටදාහකින් දිනයි

මෛත්‍රී චාවකච්චේරිය ඡන්ද දහඅටදාහකින් දිනයි Featured

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාතේ  යාපනය දිස්ත්‍රිකකයේ චාවක්චේරිය ආසනය ඡන්ද 18,031 කින් ජය ගැනීමට සමත්ව විය.

යාපනය දිස්ත්‍රික්කය චාවකච්චේරිය  ආසනය
මෛත්‍රීපාල සිරිසේන මහතා -23,520
මහින්ද රාජපක්ෂ මහතා -5,599