Tuesday, 23 July 2019
ආසන මට්ටමේ පළමු ප්‍රතිඵලයේ ජය මෛත්‍රීට

ආසන මට්ටමේ පළමු ප්‍රතිඵලයේ ජය මෛත්‍රීට Featured

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ නිකුත්වූ පළමු ආසන මට්ටමේ ප්‍රතිඵලය වන කිලිනොච්චි ආසනයේ ජයග්‍රහණය හිමිව ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් විය.

සිරිසේන මහතා ඡන්ද 38,856ක් ලබා ගැනීමට සමත්ව තිබේ.

රාජපක්ෂ මහතාට හිමිව ඇති ඣන්ද ගණන 13,300කි.


Media

Last modified on Friday, 09 January 2015 02:18