Sunday, 23 September 2018

Latest News

මෛත්‍රී චාවකච්චේරිය ඡන්ද දහඅටදාහකින් දිනයි

Friday, 09 January 2015 03:29

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාතේ  යාපනය දිස්ත්‍රිකකයේ චාවක්චේරිය ආසනය ඡන්ද 18,031 කින් ජය ගැනීමට සමත්ව විය.

වන්නි මෛත්‍රීට

Friday, 09 January 2015 03:21

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වන්නි දිස්ත්‍රිකකයේ මුලතිවු ආසනය ඡන්ද 27,506 කින් ජය ගැනීමට සමත්ව තිබේ.

ආසන මට්ටමේ පළමු ප්‍රතිඵලයේ ජය මෛත්‍රීට

Friday, 09 January 2015 01:48

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ නිකුත්වූ පළමු ආසන මට්ටමේ ප්‍රතිඵලය වන කිලිනොච්චි ආසනයේ ජයග්‍රහණය හිමිව ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් විය.

Popular News

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වන්නි…
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු…
යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි  ආසනයේ ජයග්‍රහණය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා…
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ නිකුත්වූ පළමු ආසන මට්ටමේ ප්‍රතිඵලය වන…