Saturday, 11 July 2020
මෛත්‍රී ගාල්ලෙන් 16,000ක ලීඩ් එකක් ගනියි

මෛත්‍රී ගාල්ලෙන් 16,000ක ලීඩ් එකක් ගනියි Featured

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ ගාල්ල ආසනය ඡන්ද 16,363කින් ජය ගැනීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව ඇත.

සිරිසේන මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 39,547කි

රාජපක්ෂ මහතාට හිමිව ඇති ඡන්ද ගණන 23,184 කි.


Media

Last modified on Friday, 09 January 2015 02:13