Sunday, 26 September 2021
බදුල්ලත් මෛත්‍රීට

බදුල්ලත් මෛත්‍රීට

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනය ජය ගැනීමට සමත් විය.

බදුල්ල දිස්ත්‍රික්කය බදුල්ල ආසනය

මෛත්‍රීපාල සිරිසේන මහතා - 22659
මහින්ද රාජපක්ෂ මහතා -20062