Monday, 16 July 2018

Latest News

කුණ්ඩසාලෙත් මෛත්‍රීටකුණ්ඩසාලෙත් මෛත්‍රීට

Friday, 09 January 2015 06:29

මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ  ආසනයේ ජයග්‍රහණය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිමිකර ගත්තේය.

මෛත්‍රීට ගමෙන් ඡන්ද 72000ක්

Friday, 09 January 2015 06:26

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව ආසනයේ ජයග්‍රහණය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිමිකර ගත්තේය.

තිස්සමහාරාම මහින්දට

Friday, 09 January 2015 05:08

දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මහතා විසින් හිමිකර ගත්තේය.

දෙවිනුවර මහින්දට

Friday, 09 January 2015 05:06

දකුණු පලාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ආසනයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මහතා විසින් හිමිකර ගත්තේය.

මුල්කිරිගල මහින්දට විසිදහසක් වැඩි ඡන්ද

Friday, 09 January 2015 05:01

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනය මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 24601 කින් ජයගත්තේය.

පාතදුම්බර වාසිය මෛත්‍රීට

Friday, 09 January 2015 04:56

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ආසනයේ ජයග්‍රහණය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිමිකර ගත්තේය.

බලපිටිය හා මොණරාගල මහින්දට

Friday, 09 January 2015 04:56

වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය හා මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල යන ආසන 2ක මහින්ද රාජපක්ෂ මහතා විසින් දිනාගත්තේය.

ත්‍රී'මලේ ත්‍රිස්දහසක වැඩි ඡන්ද මෛත්‍රීට

Friday, 09 January 2015 04:50

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ ත්‍රිකුණාමලය ආසනය ඡන්ද 37,594 කින් ජය ගැනීමට සමත්ව තිබේ.

Popular News

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ ත්‍රිකුණාමලය ආසනය ඡන්ද…
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වන්නි…
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත…
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය හිමිව…