Wednesday, 20 October 2021

Latest News

ඇමති රංගෙ බණ්ඩාරගේ පුතාට ඇප!

Tuesday, 25 October 2016 16:24

Update - රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා හා තවත් අයෙකු ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියෝග කර තිබේ.

ග්ලැක්සෝ ස්මිත්කලයින් ලොක්කෝ සෞඛ්‍ය ලේකම්ට තගදාලා !

Tuesday, 25 October 2016 13:50

"පැනඩෝල්" පෙත්තක් රුපියල් 1. ශත 30ට අලෙවි කළ නොහැකි යැයි කියමින් එම මිළ වහාම සංශෝදනය කරන ලෙසට "ග්ලැක්සෝ ස්මිත්ක්ලින්" සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට බලපෑම් එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැමිණිළි කර තිබේ.

හිරේ සිටි චිලීට ඇප ලැබෙයි

Tuesday, 25 October 2016 10:55

පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ගායක චිලී තිලංක ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.

යාපනේ හර්තාල් (ඡායා)

Tuesday, 25 October 2016 09:59

යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු පසුගිය 20 වැනිදා රාත්‍රියේ ඝාතනයවීමට විරුද්ධව අද (25) උතුරු පළාත පුරා කඩ සාප්පු වසා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසීය.

මාමා වෙනුවට බෑණා බිල්ලට ! - එජාප නිර්දේශයක්

Tuesday, 25 October 2016 09:02

මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ට්‍රේසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුවේ එජාප කණ්ඩායම නිර්දේශ කර ඇත.

'මෛත්‍රී සමග එකතුවෙන්න' - මහින්දට බලපෑම්

Tuesday, 25 October 2016 08:45

මේ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කර තිබේ.

යාපනයේ සිසු ඝාතනය: දෙමාපියන්ට පොලිස් බලපෑම්

Tuesday, 25 October 2016 08:26

පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ යාපනය සරසවියේ සිසුන් පිළිබඳ ප්‍රශ්නයට යුක්තිය ඉල්ලමින් 'දුරදිග නොගොස්' සමථයකට එළඹෙන ලෙස මිය ගිය සිසුන්ගේ දෙමව්පියන්ට පොලිස් බලපෑම් එල්ල වී තිබේ.

'FCID ය නීත්‍යනුකූලයි' : 'එත් 'මෙගා' විමර්ශන නැවතිලා !

Tuesday, 25 October 2016 08:19

මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සෙසු විමර්ශන අංශ මෙන්ම පොලිස්‌පතිවරයා විසින් පොලිස්‌ ආඥ පනත අනුව ගැසට්‌ කර ස්‌ථාපිත කළ නිත්‍යානුකූල විමර්ශන ඒකකයක්‌ බවට තම අධිකරණය නිගමනය කරන්නේ යෑයි කොටුව මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (24 දා) විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

Popular News

ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ විමර්ශනය සඳහා…
2010 - ජනවාරි 25 වෙනිදා මින්නේරිය හමුදා කඳවුරෙන් ඉන්ධන ලබාගැනීම…
අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ කාලය තවත් වසරක් දිගු කළහොත්…
යාපනය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නගුලේෂ්වරන් සසිදරන් රුපියල්…