Saturday, 17 November 2018

Latest News

විමල්ගේ නිවසින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

Wednesday, 26 October 2016 17:02

හෝකන්දර මංගල මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ පෞද්ගලික නිවසේ නතරවී සිටි බව කියන තරුණයකුගේ මළ සිරුරක් අද (26) දහවල් සොයාගත් බව පොලීසිය පවසයි.

ජවිපෙ පාර්ලිමේන්තුව ඉදිරිපිට VAT විරෝධයේ

Wednesday, 26 October 2016 16:25

වැට් හෙවත් එකතුකළ අගය මත පනවන බද්ද පිළිබඳ පනතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මාවතේ පොල් දුව පාළම අසළ විරෝධතාවයක නිරත විය.

දුෂණයට ලක්වූ කාන්තාවට පල්ලියෙන් පොල්පිති පහර දීලා

Wednesday, 26 October 2016 15:06

දූෂණයට ලක් වූ බව කියන කාන්තාවකට පොල්පිති පහර සියයක් ගැසූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාවේ සිව් දෙනෙකු දින නියමයකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.

ලක් ව්‍යාපාරිකයා ඩුබායිහිදී මුදාහරියි ?

Wednesday, 26 October 2016 14:37

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩංගුවට පත්ව රිමාන්ඞ් බාරයට පත් කෙරුණු මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයා මේ වන විට මුදාහැර ඇතැයි ඩුබායි ආරංචි පවසයි.

සරණට ඇප

Wednesday, 26 October 2016 13:22

වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) නියෝග කළේය.

ත්‍යාගශීලී බවෙන් ලංකාව 5 වැනි තැනට

Wednesday, 26 October 2016 13:03

ලොව වැඩිම ත්‍යාගශීලී රටවල් අතරින් ලංකාව, පස්වැනි තැනට පත්ව ඇතැයි වාර්තා වේ.

සන්සුන් වෙන්න යැයි විග්නේෂ්වරන් කියයි

Wednesday, 26 October 2016 12:40

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා මියයාමේ සිදුවීම මුල් කරගනිමින් කලහකාරී ක්‍රියාවන්හි නිරත නොවන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා එම පළාතේ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

හරක් මඩුවක් දැම්මත් CSN විකුණන්න අදහසක් නෑ

Wednesday, 26 October 2016 11:10

සී.එස්.එන්. නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කළ ලිපිය ලැබුණු සැණින් තමන් විකාශන කටයුතු අත්හිටවූ බවත්, සී.එස්.එන්. නාළිකාව පවත්වාගෙන ගිය ස්ථානයේ හරක් මඩුවක් දැම්මත් විකුණා දැමීමට අදහසක් නොමැති බවත් එහි අධ්‍යක්ෂක නාළිකා ප්‍රධානී රොහාන් වැලිවිට මහතා සඳහන් කළේය.

Popular News

සේවකයන් ගේ මූලික අයිතීන් සුරැකීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ…
දුම්වැටි සඳහා ඉදිරියේ දී සියයට 15ක වැට් බදු පැනවූ පසු…
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස තරංජිත් සිං සන්ඳු…
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුධන් දයානිදි නොහොත් දයා මාස්ටර්ට…