Monday, 20 August 2018

Latest News

තරුණයාගේ මරණය ගැන ශෂී වීරවංශ මෙසේ කියයි (වීඩියෝ)

Thursday, 27 October 2016 09:18

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී මරණයට පත් වූ 24 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

නාමල් ගෙන් අගමැතිට සහතිකයක් !

Thursday, 27 October 2016 09:04

නව ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඇමති සාගල රත්නායක මහතා ඉටුකරන සුවිශේෂී කාර්යභාරය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉමහත් ප්‍රසංසාවට ලක්ව ඇත.

රාජ්‍ය රහස් වාර්තා වෙබ් වලට ගිය හැටි සොයයි !

Thursday, 27 October 2016 08:53

මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙත භාරදිය යුතු රහස්‍ය වාර්තා තෙවන පාර්ශවයක් වෙත පත්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැන්වීය.

කෝප් වාර්තාව ගැන එජාපයේ මත ගැටුමක්

Thursday, 27 October 2016 08:45

මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අපරාධ චෝදනා එල්ලකර ඔවුන් අත්අඩංගුවට ගතයුතු බවට නියෝජ්‍ය ආමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ මතය නොවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අගමැති, “ආවා ගියා” කිවේ මහින්දට ! (වීඩියෝ)

Thursday, 27 October 2016 08:37

කෝප් කමිටු රැස්වීම පිළිබඳ පෙරේදා  (25) පාර්ලිමේන්තුවේදී ඇතිවූ වාද විවාද හමුවේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියයාම පිළිබඳව ද සංවාද ඇති වෙමින් තිබියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ආවා – ගියා”  “ආවා – ගියා” යනුවෙන් අවස්ථා දෙකකදී ප්‍රකාශය කළේය.

විඡේවීරගේ බිරිඳට උලපනේ ඉඩම නොලැබේ

Thursday, 27 October 2016 08:25

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය, උලපනේ පිහිටි නිවස සහ ඉඩම තමන්ට සහ තම දූදරුවන්ට ලබා දෙන්නැයි රෝහණ විඡේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විඡේවීර මහත්මිය කර තිබූ ඉල්ලීම, එම දේපළ රාජසන්තක කරන ලද දේපළක්‌ හෙයින් ඉටු කළ නොහැකි බව ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චි මහතා විසින් දැනුම් දී ඇත.

මහින්දගේ බැඳුම්කර ස්ථාවරය ගැන වාසු අවුලක !

Thursday, 27 October 2016 07:54

හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දරන ස්ථාවරය ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ කනස්සල්ලට හේතුවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

යාපනයේ යතුරුපැදි කල්ලි, හමුදා බුද්ධි අංශ සම්බන්ධ ද?

Wednesday, 26 October 2016 19:31

උතුරු ප්‍රදේශයේ පසුගිය කාලයේ වාර්තාවූ අපරාධවලට වගකිවයුතු බව පැවසෙන යතුරු පැදි කල්ලි සහ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් අතර සබඳතාවක් ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අද (ඔක්.26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් මගහරිනු ලැබීය.

Popular News

ළමා අපරාධවලට පනවන නීතිරීති දැඩි වුවත් ලිංගික අතවරයන්ට ලක්‌වන බාලවයස්‌කාර…
වාර්ෂිකව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් දෙලක්‍ෂ…
දරුවන්ට නිසි පෝෂණ සහ සෞඛ්‍ය පහසුකම් සැලසීම, අධ්‍යාපනයේ අයිතිය තහවුරු…
දීපාවාලි උත්සව දීමනාව සම්බන්ධයෙන්ද වතුකම්කරුවන් සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර…