Monday, 16 July 2018

Latest News

බී.පී.එල් එකට ලංකාවෙන් 12ක් සෙට් වෙයි

Friday, 28 October 2016 09:11

බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2016 බංග්ලාදේශ ප‍්‍රමුඛ ලීග් හෙවත් (බී.පී.එල්.) විස්‌සයි - 20 ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනෙකු තෝරාගෙන තිබේ.

'රක්නා ලංකා' දුෂණ විමර්ශන වාර්තාව ජනපතිට

Friday, 28 October 2016 07:58

සී මාර්ෂල්වරුන්ගේ අවි ගබඩා ව්‍යාපෘතිය ඇවන්ගාඩ් සමාගමට පැවරීමෙන් 'රක්නාලංකා ආරක්ෂක සමාගම' සිදුකර ඇතැයි කියන වංචා දූෂණ  පිලිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව, රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා විසින් ඊයේ (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතට භාර දුන්නේය.

හඳුනෙත්තිව රනිල්ට විශ්වාස ලු !

Thursday, 27 October 2016 21:25

පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරීම‘ කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පිළිබඳව තමාට විශ්වාසයක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

GSP+ සහනය ගන්න මුස්ලිම් විවාහ, දික්කසාද පනතට සංශෝධන

Thursday, 27 October 2016 20:48

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

“2019දී ගුරු හිඟය අවසන්"

Thursday, 27 October 2016 20:46

අධ්‍යාපන කේෂත්‍රයේ පවතින ගුරු හිඟය 2019 වන විට සම්පුර්ණයෙන්ම අවසන් කිරිමට සියලු කටයුතු යොදා ඇති බව රජය කියා සිටී.

අජිත්ගේ ප්‍රකාශය ශ්‍රීලනිප එකඟතාවක ප්‍රතිඵලයක් බවට සැකයක්

Thursday, 27 October 2016 20:12

අර්ජුන් ඇලෝසියස් මහතාට විරුද්ධව නඩු පවරන බවට විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කළ ප්‍රකාශය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයින් සමඟ ඇති කරගෙන තිබෙන රහස් එකඟතාවයක් මත සිදුවූවක් බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින්ගේ විශ්වාසය වී ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලසන්ත ඝාතන සැකකරු උදලාගමට ඇප දෙයි !

Thursday, 27 October 2016 16:08

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ සිටි හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේමානන්ද උදලාගම මහතා අපමත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් ශාබ්දීන් මහතා අද (27) නියෝග කළේය.

වීර කැප්පෙටිපොළත් රාජ්‍ය ද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ

Thursday, 27 October 2016 13:36

මෙරට නිදහස් සටනට උරදුන් වීර කැප්පෙටිපොළ දිසාවේගේ නම තවමත් රාජ්‍යද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Popular News

වාර්ෂිකව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් දෙලක්‍ෂ…
විදුලි ගාස්තු වැඩි නොකරන බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය…
උතුරු ඉඩම් දිනාගනු ලැබුවේ ත්‍රිවිධ හමුදාව විසින් බවත්, යුක්තියේ නාමයෙන්…
ජනාධිපතිවරයා පසුගියදා කළ කතාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ…