Monday, 19 February 2018

Latest News

ගල්ඔය රක්ෂිතයේ ඇස් පිනවන පලුගස් දෙකේ කඳුළු කතාව

Friday, 28 October 2016 15:00

කොළඹ මඩකලපු ප්‍රධාන මාර්ගයේ පිහිටි ගල්ඔය රක්ෂිතයට අයත් උද්‍යාන පිවිසුම් දොරටුව අසල පිහිටි දැවැන්ත පලු ශාක දෙකට ඇණ ගසා ඉණිමගවල් සෑදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ලවී තිබේ.

විමල්ගේ නිවසේ මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්

Friday, 28 October 2016 12:51

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී මරණයට පත්වූ තරුණයා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය තුළ විවිධ මත පළවී තිබේ.

සිංහල බහුතරය එඞ්වඞ් රජුට වෙනස් ආකාරයකින් සිතිය යුතුයි - සුමන්තිරන්

Friday, 28 October 2016 10:29

වසර 1815දී මහනුවර රාජධානිය බි්‍රතාන්‍ය පාලනය යටතට පත් වීමෙන් පසුව ද ජනවර්ග තුනක පදනම මත රට පාලනය වූ බවත්, ශ්‍රී ලංකාව එක් පාලන ඒකකයක් ලෙසින් එක්සත් කළේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යය බවත් දෙජාස මන්ත්‍රී එම් එස් සුමන්තිරන් පවසයි.

හම්බන්තොට චීනයට

Friday, 28 October 2016 10:02

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොලට ලබාගත් අති විශාල ණය හිලව් කිරිමේ ක්‍රමවේදයක් වෙනුවෙන් චීන රජය කැමැත්ත පළ කිරිම හේතුවෙන් ණය වෙනුවෙන් ගෙවිමට තිබු ඩොලර් බිලියනයක මුදලක් රටට ඉතිරි කර ගැනිමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.

ජනාධිපති, 'රණවිරුවන්' ඉදිරියේ පොරොන්දුවක් දෙයි

Friday, 28 October 2016 09:43

අල්ලස් කොමිසම, එෆ්.සී.අයි.ඩිය සහ සී.අයි.ඩිය සම්බන්ධයෙන් පදනම් ආයතනයේදී ඉකුත් දා සිදුකළ ප්‍රකාශය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැහැදිලි කිරීමක් කළේය.

'අර්ජුන්ට නඩු පැවරිය යුතුයි' -මහින්ද

Friday, 28 October 2016 09:39

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරයාට නඩු පැවරිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

'මිලිටරිකරණයේ බියකරු සංඥාවක්’ -සරසවි ඇඳුරෝ අනතුරු හඟවයි

Friday, 28 October 2016 09:33

උතුරේ දිගටම පවත්වාගෙන යනු ලබන හමුදාකරණය පිළිබඳ බියකරු සංඥාවක් යාපන සරසවියේ සිසුන් දෙදෙනකු මහමගදී මරා දැමීම මගින් විදහා දැක්වෙන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමූහයක් කියා සිටී.

ඉතාලි සිනමා උළෙලක හොඳම චිත්‍රපටය ලංකාවෙන්

Friday, 28 October 2016 09:29

ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවෙකු වන නුවන් ජයතිලකගේ 'සුළග අප රැගෙන යාවි' සිනමා සිත්තම ඉතාලියේ අන්තර්ජාතික සිනමා උළෙලක දී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

Popular News

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පතක් වන 'කලපුව කලපුවක් හැටියට' පැවැත්වීමට ඉඩ…
දඹුල්ල නගරයේ මාර්ග වසා දමමින්, ටයර් පුළුස්‌සා දමමින් ලොකු ලූනු…
දරුවන්ට වඩා යහපත් හෙට දිනයක් උදා කර දීම් වස් අධ්‍යාපන…
මෙරට ලක්ෂ 45ක් වූ සිසු පරපුරට සෙත සලසමින් මුළු පාසල්…