Wednesday, 23 May 2018

Latest News

සෑම පුරවැසියකුගෙන්ම ආදායම් බද්දක්

Saturday, 29 October 2016 18:44

යෝජිත 2017 අයවැය හරහා රටේ සෑම පුරවැසියකු විසින්ම ඍජුව ගෙවිය යුතු වන නව බද්දක් හඳුන්වා දීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

නව ව්‍යවස්ථාව ගැන අතුරු වාර්තාවක් ලබන මස පාර්ලිමේන්තුවට

Saturday, 29 October 2016 16:36

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වන කෙටුම්පතට අදාළ අතුරු වාර්තාවක් නොවැම්බර් මාසය තුළදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සැලසුම් කර තිබේ.

96 ලෝක ශූරයෝ ඕස්ට්‍රේලියාවේදී හමුවෙයි (ජායා)

Saturday, 29 October 2016 16:22

1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අනු ශුරයන්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හමුවක් අද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වේ.

ශ්‍රී පාද අඩවියේ හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්!

Saturday, 29 October 2016 16:02

ශ්‍රී පාද රක්ෂිතය මායිමේ පිහිටි අක්කර 80ක පමණ භූමි ප්‍රදේශයක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක හෝටලයක් ඉදිකිරීමේ සූදානම සම්බන්ධයෙන් 'සිංහල රාවය' සංවිධානය විරෝධය පළ කරයි.

අර්ජුන් රටයන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?

Saturday, 29 October 2016 12:00

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගතවීමට පෙර කොප්කමිටු සාමාජිකයකු වන උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

රන්ජන්ගේ ටීවී කේස්එකෙන් තීරුබදු හොරෙක් දැලේ

Saturday, 29 October 2016 10:20

Update - සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අප වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ තමාගේ රූපවාහිනී යන්ත්‍රය මේවන විට ලැබී ඇති බවයි.

පල්ලියෙන් පොල්පිති පහර කෑ කාන්තාව අතුරුදන් !

Saturday, 29 October 2016 09:39

පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලිය මගින් පොල්පිති පහර සියයක දඬුවමක් ලදැයි පැවසෙන ජෙස්මිර් සිත්ති ජෙරසිමා නමැති කාන්තාව අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

සීදුව සිට මීගමුව දක්වා දුම්රිය මග දින 3කට වැසෙයි !

Saturday, 29 October 2016 09:23

කොලඹ පුත්තලම දුම්රිය මාර්ගයේ සීදුව සිට මීගමුව දක්වා කොටස අද (29) සිට අනිද්දා (31) දක්වා තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා තිබේ.

Popular News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට ලබන මස 19 වැනිදා…
විදුලි ගාස්තු වැඩි නොකරන බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය…
සේවකයන් ගේ මූලික අයිතීන් සුරැකීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ…
දීපාවාලි උත්සව දීමනාව සම්බන්ධයෙන්ද වතුකම්කරුවන් සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර…