Wednesday, 23 May 2018

Latest News

භික්ෂුන් 60% කට අධික පිරිසකට දියවැඩියාව

Sunday, 30 October 2016 13:51

බෞද්ධ භික්ෂූන් වහන්සේලා දියවැඩියාව සහ හෘද රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්

Sunday, 30 October 2016 13:32

මධ්‍යම ඉතාලියේ අද (30) ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත.

මන්ත්‍රී පර්මිට්වලට ගේන්න බැරි මෝටර් රථ 10ක් ගෙන්නලා

Sunday, 30 October 2016 11:35

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිතව මෝටර් රථ ගෙන්වීමට ලබාදී ඇති බලපත්‍ර උපයෝගීකර ගනිමින් එම බලපත්‍රවලින් ගෙන්විය නොහැකි මෝටර් රථ රථ 10ක් ගෙන්වූ ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී  ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මහ බැංකුවේ ආරක්‍ෂාව SFගේ බෑනාට දෙන්නැයි රවී ලියලා !

Sunday, 30 October 2016 10:04

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්‍ෂක සේවය ලබාගැනීමට ඉදිරිපත්කර ඇති ටෙන්ඩරයට, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ හිටපු බෑනා වන ධනුන තිලකරත්න මහතා අධ්‍යක්ෂ ධූරයක් දරණ යුනයිටඩ් ගාර්ඩ්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම (United Guards Global (Pvt) Ltd) කෙටි ලයිස්තුවට (Short List) ඇතුළු කරන ලෙස මුදල් අමාත්‍ය රවීකරුණානායක මහතා ලිපියක් ලියමින් ඉල්ලා තිබේ.

විදේශීය නඩුකාරයන් : මහින්දගෙන් රජයට අභියෝගයක් (වීඩියෝ)

Sunday, 30 October 2016 08:44

යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා විදේශීය විනිශ්චයකාරවරුන් සහභාගි කර නොගන්නා බවට ජනාධිපතිවරයා දිගින් දිගටම කරන ප්‍රකාශ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අභියෝගයට ලක් කරයි.

අංග සම්පූර්ණ සත්ව රෝහලක් ගිරිතලේ

Sunday, 30 October 2016 08:35

ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පූර්ණ සත්ව රෝහල ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ දී පසුගිය දා තිරසර හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. බී. බී. මීගස්මුල්ල ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු බව රජය පවසයි.

“පුංචි අපේ කැදැල්ල” රචනා කල දැරියට කැදැල්ලක්

Sunday, 30 October 2016 08:31

හෂිනි වාසනා සිසු දැරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මග පෙන්වීම මත ඉදිකළ නිවස එම දැරියට හා දෙමව්පියන්ට පරිත්‍යාග කිරීම ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මියගේ අතින් ඊයේ  (29) දින පොලොන්නරුව කළුකැලේ ප්‍රදේශයේදී සිදු කෙරින.

ආඳාදොළ කුඩා ජල විදුලි බලාගාරය අත්හිටුවයි

Sunday, 30 October 2016 08:18

නෙළුව දෙල්ලව ආඳාදොළ කුඩා ජල විදුලි බලාගාරයේ කටයුතු නවතා දැමීමට රජය කටයුතු කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

Popular News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට ලබන මස 19 වැනිදා…
විදුලි ගාස්තු වැඩි නොකරන බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය…
සේවකයන් ගේ මූලික අයිතීන් සුරැකීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ…
දීපාවාලි උත්සව දීමනාව සම්බන්ධයෙන්ද වතුකම්කරුවන් සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර…