Wednesday, 23 May 2018

Latest News

'උතුරේ ‘දුෂ්ට ක්‍රියා’ කරන්නේ රජයේම පිරිස්' - බාහු (හඬපටය)

Monday, 31 October 2016 09:46

දෙමළ දේශපාලන අයිතිවාසිකම් ලබා දෙන බවට වූ පොරොන්දු වලට හරස්ව යමින් කටයුතු කරන රජයට එරෙහිව උතුරේ ජනතා නැගී සිටීම වැළක්විය නොහැකි බව යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට දායකවූ වාමාංශික නායකයෙක් අනතුරු අඟවා සිටී.

'අපිට හොරා කිය කියා ආණ්‌ඩුව හොරා කනවා '- මහින්ද

Monday, 31 October 2016 09:38

''අපිට හොරා කිය කියා මේ ආණ්ඩුව ජනතාවගේ මුදල් හොරකම් කරනවා'' යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

'අගමැති ඉල්ලා අස්විය යුතුයි' - ඒකාබද්ධ විපක්‍ෂය

Monday, 31 October 2016 09:28

අක්‍රමිකතා සිදුවූ බැඳුම්කර ගනුදෙනුවලට වගකිවයුතු බවට කෝප් වාර්තාවෙන් හෙළි වී ඇති අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත ලංකාවට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන අංශවලින් ඉල්ලා සිටින ඒකාබද්ධ විපක්ෂය, මහ බැංකුව භාර ඇමැතිවරයා වන අග්‍රාමාත්‍යවරයා වහාම තනතුරින් ඉල්ලා අස්‌විය යුතු බවද කියා සිටියි.

යාපනයේ බියක් : 'ආවා' දෙදෙනෙක් අල්ලයි

Monday, 31 October 2016 09:23

උතුරු පළාතේ ක්‍රියාත්මක බව පැවසෙන ''ආවා ගෲප්'' සාමාජිකයන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව යාපනය පොලිසිය පවසයි.

‘ආවා’ බයිස්කෝප් කල්ලියක් : 'තරුණ නැගිටීම' බොරු කතාවක්

Sunday, 30 October 2016 16:24

පසුගිය දිනවල උතුරු පළාතේ වූ මැර ක්‍රියා, යළි උතුරේ සන්නද්ධ තරුණ නැගිටීමක් සමඟ සම්බන්ධ කර ගනිමින් පළ වන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

මහ මඟට වැටුණු මව්පියන් සමාජසේවා භාරයට

Sunday, 30 October 2016 19:09

භාරකරුවන් නොමැතිව මහ මඟ දමා යන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැඩිහිටි නිවාස භාරයට පත් කළ යුතු බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්බී දිසානායක මහතා පවසයි.

ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු කාලය අඩුවෙලා

Sunday, 30 October 2016 16:23

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකට කාන්තාවන් පුරුෂයින්ට වඩා වැඩි කලක් ජීවත් වන සමීක්ෂණ වාර්තා මඟින් හෙළිව තිබේ.

ලහිරුගේ මරණය ගැන රස පරීක්‍ෂක වාර්තාවක් !

Sunday, 30 October 2016 14:34

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දකුණු හෝකන්දර, අංක 74 දරණ ස්ථානයේ පිහිටි නිවසේදී හදිසියේ මියගිය ලහිරු ජනිත් දිසානායක නම් 24 හැවිරිදි තරුණයාට කිසිදු මූලික රෝගී තත්වයක් නොතිබුන හෙයින් රස පරීක්‍ෂක වාර්තාවක් කැදවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.

Popular News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට ලබන මස 19 වැනිදා…
විදුලි ගාස්තු වැඩි නොකරන බවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය…
සේවකයන් ගේ මූලික අයිතීන් සුරැකීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ…
දීපාවාලි උත්සව දීමනාව සම්බන්ධයෙන්ද වතුකම්කරුවන් සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර…