සැබවින්ම මෙය බංග්ලාදේශයේ ඇතිවූ හමුදා සිවිල් ගැටුමක ඡායාරූපයකි.
මේ ඡායාරූපය සමඟ බීබීසීය එය වාර්තා කර තිබුණේ මෙසේය.
"Photo the Bangladesh army cannot stand”
ඇතැමුන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන් පමුණවාගැනීමට මෙන්ම ජාති භේදය බින්න බැස්සවීමට සිදුකරනු ලබන මෙවැනි ක්රියාවන් සඳහා අනුබල නොදෙන ලෙසත් එවැනි ඡායාරූප share නොකරන ලෙස ශ්රී ලංකා මිරර් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.