Wednesday, 17 October 2018
පිංතූරය පිටවෙයි : රට්ටු හිනැහෙයි : ඇත්ත එළිවෙයි

පිංතූරය පිටවෙයි : රට්ටු හිනැහෙයි : ඇත්ත එළිවෙයි

හමුදාවේ නිලධාරියෙකුට සිවිල් වැසියකු පහරදෙන ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ වෙබ් ජාලාවල ඉතා ජනප්‍රියව තිබේ.මෙය ලංකාවේ වූ සිද්ධියක් ලෙස මවා පෑමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටී.

සැබවින්ම මෙය බංග්ලාදේශයේ ඇතිවූ හමුදා සිවිල් ගැටුමක ඡායාරූපයකි.

ArmyManAttck1 600px 16 11 01

මේ ඡායාරූපය සමඟ බීබීසීය එය වාර්තා කර තිබුණේ මෙසේය.

"Photo the Bangladesh army cannot stand”

BBC 600px 01 11 16

ඇතැමුන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන් පමුණවාගැනීමට මෙන්ම ජාති භේදය බින්න බැස්සවීමට සිදුකරනු ලබන මෙවැනි ක්‍රියාවන් සඳහා අනුබල නොදෙන ලෙසත් එවැනි ඡායාරූප share නොකරන ලෙස ශ්‍රී ලංකා මිරර් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Last modified on Tuesday, 01 November 2016 14:09