‘ෆ්රැන්ජිපානි’ සිනමාකෘතිය ගැන හඳුන්වා දෙමින් ඔහු අප හා මෙසේ අදහස් දක්වා සිටියේය.
‘සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා.
දෙවනුව මේක ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් කතාවක්. මොකද අපිට පූර්ණ ප්රජාතන්ත්රවාදයකට යන්න බැහැ සුළුතරයකගේ මතය සහ අභිලාෂයන් අමතක කර දාලා සහ ඒවාට කන් නොදී’ යැයි ඔහු සඳහන් කළේය.
‘සමකාමීත්වය ලිංගිකත්වයට එහා ගිය දෙයක්’ -වීඩියෝ) මෙතනින්