Wednesday, 20 October 2021
96 ලෝක ශූරයෝ ඕස්ට්‍රේලියාවේදී හමුවෙයි (ජායා)

96 ලෝක ශූරයෝ ඕස්ට්‍රේලියාවේදී හමුවෙයි (ජායා)

1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අනු ශුරයන්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හමුවක් අද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වේ.

ඒ සඳහා එක්වීමට ශ්‍රී ලංකා පිළේ එවක ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පිරිස මේ වන විට ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

ඡායාරූප අනුග‍්‍රහය - සනත් ජයසූරියගේ ෆේස්බුක් පිටුවෙනි.