Sunday, 29 March 2020
ගම්මන්පිල අදත් FCID යට

ගම්මන්පිල අදත් FCID යට

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (16)පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ ඇත.

ඊයේ දිනයේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහුට මෙම ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබුණත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු එහි නොපැමිනියේය.

1997 වසරේ අප්‍රේල් මාසයේදී ලබාදුන් ඇටර්නි බලපත්‍රය ව්‍යාජ බව පවසමින් අදාළ ඕස්ට්‍රේලියානු සමාගමේ කොටස් හිමිකරු මෙම පැමිණිල්ල සිදුකර තිබුණේ 2015 වසරේයි.

සබැඳි පුවත්
ගම්මන්පිල CIDයට යන්න කලින් පිරිත් කියලා