Wednesday, 20 October 2021
බැසිල් අත්අඩංගුවට

බැසිල් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව මාතර මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.