Wednesday, 20 October 2021
උතුරු මැද පාසැල් 12 ට වහයි

උතුරු මැද පාසැල් 12 ට වහයි

ලබන සදුදා සිට උතුරු මැද පළාතේ සියලු පාසැල් දහවල් දොළහට වසා දැමීමට තීරණය කර තිබේ.

මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අදාළ පැසැල් මෙලෙස වසා තැබෙනු ඇත.

උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.