Wednesday, 20 October 2021
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල යෝජනාව සම්මතයි

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල යෝජනාව සම්මතයි

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) අද ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

පසුගිය ජනවාරි නව වන දා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පාර්ශව කිහිපයකින් සංශෝධන ඉදිරිපත් විය.

මෙම යෝජනාව පසුගිය ජනවාරි 12 හා 13 යන දෙදින විවාදයට ලක් කෙරිණ.