Wednesday, 20 October 2021

Latest News

'ලංකාවේ කලාවට මාව වටින්නේ සුදු හමයි සිංහල දැනුමයි විතරයි' -ක්‍රිස් හෙන්රි

Saturday, 28 March 2015 15:02

‘රිචඩ්’ සුදු ජාතික තරුණයෙකි. ලංකාවේ රැකියාවක නියුතුව සිටින ඔහුට ‘කුමාරි’ මුණගැසෙනුයේ සිය මිතුරෙකුගේ මාර්ගයෙනි. දෙදෙනාගේ ජීවිත අතර වන සංස්කෘතික බැඳීම්හි පරස්පරතා, ප්‍රේමයෙන් වසා ගනිමින් ඔවුහු පෙමින් වෙළෙති.

' මම එක වරදක් හරි කළා කියලා ඔප්පු කරන්න' -සේනාධිපති

Monday, 23 March 2015 19:44

ඇවන්ට් ගාර්ඩ් සම්බන්ධයෙන් නිර්මාණය වු ආන්දෝලනය තවමත් පහව ගොස් නැත. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අර්ථකථන දෙමින් සිටී.  මේ ඒ සම්බන්ධයෙන් ඇවන් ගාර්ඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා කියන කතාවය.

වංචනිකයන්, දූෂිතයන් රකින්නන්ගේ තරාතිරම නොතකා හෙළි කරනවා

Saturday, 14 March 2015 22:20

ඇවන්ගාඩ් අධිපතිවරයාට විදේශගතවීම සඳහා අධිකරණයේ තිබූ බාධාව ඉවත් කරවා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් සිදු කර ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාත් අග්‍රාමාත්‍ය උපදේශක තිලක් මාරපන මහතාත් මැදිහත් වූ බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගියදා රට හමුවේ හෙළිදරව් කළ අතර ඉන් පසු එය රටතුළ ඉතා ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් අධිපතිවරයාත් අමාත්‍ය විජේදාස රාජපක්ෂත් විවිධ ප්‍රකාස සිදුකළ අතර පසුගියදා අමාත්‍යවරයා පවසා තිබුන්නේ ජවිපෙ විසින් තමන්ගෙන් මුදල් ඉල්ලූ නමුත් එය නොදුන් නිසා මෙලෙස චෝදනා කරන බවයි.

යුක්තිය සෙවීමට සිංහල ජනයාගේ භූමිකාව වැදගත් - කැලම් මැක්රේ

Thursday, 12 March 2015 12:40

නිදහස් මාධ්‍යයක් සඳහා නව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ඇති කැපවීම අභියෝගයට ලක්කරමින්, ජාත්‍යන්තර ඇගයීමට මෙන්ම එමි සම්මාන සඳහා නාම යෝජනා ලත් ‘යුද මුක්ත කලාපය: ශ‍්‍රී ලංකාවේ ඝාතක බිම්’ (No Fire Zone: The Killing Fields of Sri Lanka) වාර්තා චිත‍්‍රපටයේ සිංහල පිටපත, මාර්තු 10 වැනිදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී එළිදක්වනු ලැබිණ.

සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණ බංකොලොත්භාවයක් - යශෝධා

Sunday, 08 March 2015 18:38

ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණ බංකොලොත්භාවයක් පවතින බව ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පිණී යශෝධා විමලධර්ම පවසන්නීය.

අපි කපන්නේ නැති වෙයි – සමන් අතාවුදහෙට්ටි ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති

Sunday, 01 March 2015 17:50

මෑතකදී ඉන්දියාවේ සඟරාවකට ලිපියක් ලියන ප‍්‍රවීණ සිනමාකරු අදූර් ගෝපාල්ක‍්‍රිෂ්ණන් ලියනවා, (ඉන්දියාවේ) වාරණ මණ්ඩලය නැති කළ යුතු එකක්ය කියලා. ලංකාවේත් බුද්ධිමතුන්, ප‍්‍රබුද්ධ කලාකරුවන් හා රසිකයන් රැඟුම් පාලක මණ්ඩලය අවශිෂ්ට විය යුතු දෙයක් ලෙස තමයි සලකන්නේ. ඒ වාගේ වෙලාවක තමයි ඔබ සභාපති හැටියට පත්වෙන්නේ. කලාවේ, ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඉදිරිගාමී අදහස් දරන ඔබ වැන්නෙක් වාරණ මණ්ඩලයක සභාපති වීම ගැන හිතන්නේ කොහොමද?

'හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි' - ජයම්පති

Sunday, 01 March 2015 17:39

මෛත‍්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද?

'මුහුදු කොල්ල මැඩ පැවැත්විමට බෑන් කී මූන් දිරි දුන්නා'

Wednesday, 18 February 2015 10:58

(පාවෙන අවි ගබඩා හරහා රටේ නිතර කියවෙන නමක් බවට පත් වූ 'ඇවන්ට් ගාර්ඩ්' සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සමග 'ඉරිදා ලංකාදීප' පුවත්පත සමග කල කථා බහකි.)

Popular News

සිනමාවේදී අශෝක හඳගම සුපුරුදු පරිදි ලාංකේය ප්‍රේක්ෂකාගාරය නමැති දෙබරයට යළි…
ආචාර්ය ත්‍යාගරාජා වරදාස් ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශය කොළඹ විශ්වවිද්‍යාලය
චිත‍්‍රපටයකට හෝ රූප සමග බිහිවන එවැනි නිර්මාණයකට අදාළ දර්ශන කතාන්තරයක්…
සල්මන් රුෂ්ඩිගේ ප්‍රබන්ධ බොහොමයක් පිහි‍ටුවා ඇත්තේ ඉන්දියානු පසුබිමක ය. මායා…