Wednesday, 20 October 2021

Latest News

ඉදිරි කටයුතුවලට වයස බාධාවක්‌ නොවෙයි

Sunday, 19 April 2015 07:54

අලුත් අවුරුදු උදාවෙන් හෝ යටපත් නොවුණු මෙරට දේශපාලන උණුසුම තව තවත් උණුසුම් කරමින් ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (16 වැනිදා) සවස නව පක්‍ෂයක්‌ නිර්මාණය කරන බව කියමින් ජවිපෙන් හදිසියේ නික්‌ම ගියේය. එම හදිසි දේශපාලන වෙනස පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහය ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

' ITN දැන් අතිශයින්ම ස්වාධීනයි' - ධම්මික ගංගානාත්

Saturday, 18 April 2015 09:08

කලක් ඔහු ප්‍රකටව සිටියේ මෙරට ළාබාලතම මහාචාර්යවරයා ලෙසිනි. ඒ ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිංහල හා ජනසන්නිවේදන අංශයේ අංශාධිපතිවරයාව කටයුතු කළ අවධියයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් 19 සම්මත කරගත යුතුමයි – මනෝ ගනේෂන්

Wednesday, 15 April 2015 10:32

ජනාධිපතිගේ විධායක බලතල අඩු කිරීමට ගෙන ආ 19 වැනි සංශෝධනය ගැන ඔබගේ ආකල්පය මොකක්ද?

මං ආදරය කරනවට මගේ දුවලා ඉරිසියයි

Saturday, 11 April 2015 15:42

පසුගිය දා පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම වේදිකා නාට්‍ය නළුවා ලෙස සම්මානය දිනා ගත්තේ ප්‍රවීණ රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දුයි. ඒ ඔහු රඟපෑ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යයේ ‘නෙවිල් ප්‍රනාන්දු’ ගේ චරිතය වෙනුවෙනි. කලකට පසුව ගිහාන් සමඟ යෙදෙන මේ කතාබහ වෙන්වනුයේද ඒ නිමිත්තෙනි.

71දී ලංකාවට කැරළි මර්දන යුද උපදෙස් සැපයුවේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවායි' - ෆිල් මිලර්

Thursday, 09 April 2015 22:44

එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් නැගිටීම ‘තරුණයන් බාගන්න’ එක්සත් ජනපද මධ්‍යම ඔත්තු සේවාව විසින් අටවන ලද ‘කෙමනකැ’යි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයට අයත් ’ඇත්ත’ පත්තරය කැරැල්ල සමයේ දී ලීවේය. සම සමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ ද ඇතුළත් කොට පිහිටුවා ගත් ‘වාමාංශික ප්‍රගතිශීලී’ සමගි පෙරමුණු ආණ්ඩුව අවි බලයෙන් පෙරළා දැමීමේ උවමනාව බටහිර කඳවුරේ ප්‍රමුඛතාවක්  බව ඒ මගින් හඟවනු ලැබුණි.

19 නව සංශෝධන නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනවා – ජනාධිපති නීතිඥ්‍ය ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

Sunday, 05 April 2015 19:26

මෑතකදී කෙටුම්පත් කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනතුළ අවුල් සහගත තත්ත්වයක් තිබෙන බවට චෝදනා නැගුණා. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද?

ශාන්තුවරයන් නැති නිසා ඉන්න අයගෙන් සහාය ගන්නවා – නීතීඥ විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය

Sunday, 05 April 2015 19:14

ව්‍යවස්ථා සංශෝධනය දැන් තියෙන තත්ත්වයේ හැටියට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොවන පාටයි. දහනවයත් සම්මත වෙන එකක් නැහැ වගේ නේද?

19 වැනි සංශෝධනය අවංක ප‍්‍රයත්නයක්ද?

Sunday, 29 March 2015 21:12

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහා පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දු ඉටුකිරීම සඳහා දහනවවෙනි සංශෝධනය ගෙන ඒමට නියමිත අතර පසුගිය සතියේ යෝජිත සංශෝධනය ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රසිද්ධ කොට තිබුණි. පහත පළවනුයේ ඒ පිළිබඳ විද්වත් මත දැක්වීමකි.

Popular News

සිනමාවේදී අශෝක හඳගම සුපුරුදු පරිදි ලාංකේය ප්‍රේක්ෂකාගාරය නමැති දෙබරයට යළි…
ආචාර්ය ත්‍යාගරාජා වරදාස් ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශය කොළඹ විශ්වවිද්‍යාලය
චිත‍්‍රපටයකට හෝ රූප සමග බිහිවන එවැනි නිර්මාණයකට අදාළ දර්ශන කතාන්තරයක්…
සල්මන් රුෂ්ඩිගේ ප්‍රබන්ධ බොහොමයක් පිහි‍ටුවා ඇත්තේ ඉන්දියානු පසුබිමක ය. මායා…