Monday, 26 August 2019

Latest News

තොරණ ගහන්න ඕන කතාවලින් චිත්‍රපට හදපු රටක් මේක - සනත්

Monday, 11 May 2015 17:59

ඔබ 'සිනහව අතරින්' වගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හේතුව සහ ඒ සඳහා පසුබිම් වුණ කාරණා මොනවාද?

ප‍්‍රධාන පක්ෂ දෙක එකට සිටිය යුතුයි - අමාත්‍ය කිරිඇල්ල

Sunday, 10 May 2015 17:31

මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට 20 වැනි සංශෝධනයක් ගෙන ඒම සඳහා යෝජනාවක් තිබුණත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෑ කියලා එජාපය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් අරන්. ඒ මොකද?

'පොදු අපේක්ෂකයා විදියට මගෙ නමත් යෝජනා වුණා' -අර්ජුන

Sunday, 10 May 2015 11:57

ඔබ ගම්පහ රණතුංග පවුලේ කෙනෙක්. මේ වන විට ඔබ දේශපාලන වශයෙන් යම් තීරණාත්මක තැනකට පැමිණ සිටිනවාද?

'සිවරාම් අහිමිවීම පිරවිය නොහැකි හිදැසක්' - Tamil Net සංස්කාරක

Sunday, 10 May 2015 10:33

අන්තර්ජාලය ජනප්‍රිය බහුජන මාධ්‍යයක් වශයෙන් වාණිජකරණයට ලක්වීම ආරම්භ වූයේ 1995ට පසු කාලයේදී ය. යුද්ධය තුළ දිවි ගෙවූ දෙමළ ජනයාගේ දෛනික තොරතුරු ප්‍රවෘත්ති ආකෘතියෙන් සම්පාදනය කරන පළමු වෙබ් අඩවිය වශයෙන් tamilnet.com ආරම්භ වූයේ 1997දී ය. අන්තර් ජාල ඉතිහාසය අනුව සළකතොත්, ඒ වනාහී ගූගල් සෙවුම් යන්ත්‍රය අන්තර් ජාලයට එක්වන්නට පවා වසරකට කලිනි. පුරා දහ අට වසරක් අඛණ්ඩව ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුණු ටැමිල් නෙට් වෙබ් අඩවිය, ලොව දේශපාලන අරගලයන් හා සම්බන්ධව කවර හෝ සමාජයකින් පැන නැගුණු දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන වෙබ් අඩවියක් සේ සැළකිය හැක්කේ ඒ නිසා ය.

'මම දැන් ඉන්නෙ සමනල අනතුරක' -සන්නස්ගල

Sunday, 03 May 2015 10:50

මොකක්ද මේ සන්න අරගලය කියන කතාවෙ තේරුම?

මහින්ද කියන්නෙ ෆේල් සෝල්ජර් කෙනෙක් - ඥාණසාර හිමි

Sunday, 03 May 2015 10:43

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රංශ පුවත් සේවයට කියා තිබුණා බොදු බල සේනාව බටහිර සමඟ කළ කුමන්ත‍්‍රණය ඔහුගේ පරාජයට හේතුවක් වුණා කියලා. මේ ගැන ඔබවහන්සේගේ විග‍්‍රහය මොකක්ද?

'කවදාවත් මම අනුර කුමාර කෙනෙක් නොවේවා'

Saturday, 02 May 2015 10:19

පසුගිය දවසක ඔබ මාධ්‍යට ප‍්‍රකාශයක් කරනවා ජනතා විමුකිති පෙරමුණ අසමත් පක්ෂයක් බවට පත්වෙලා කියලා. පක්ෂයේ හිටපු නායකයා, ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා සහ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ සෝමවංශ අමරසිංහ මේ අසතමත්කමට වගකියන්න ඕන නැද්ද?

නිරෝෂා විරාජිණී අලූත් වෙච්ච හැටි

Wednesday, 29 April 2015 10:32

නිරෝෂා විරාජිණී ගෙ ජීවිතයේ අලූත් අලූත් දෑ සිදුවෙමින් පවතින බවට ආරන්චි කිහිපයක්ම ලැබුනා . ඇයට අලූත් රජයේ පත්වීමක් ලැබිලා කියලත් ආරන්චි වුනා .මේ සියලූ ආරන්චි පිළිබඳ ඇත්ත ඇති හැටියෙන් දැන ගන්න අපි නිරෝෂාට කතා කළා.

Popular News

පාර්ලිමේන්තු මන්ත්‍රී - දෙමළ ජාතික සන්ධානය (TNA) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්…
ඇගේ ඇස අග’ ඔබ මෙතෙක් සිනමාවට ගෙන ආ අතිශය සමාජ-…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය…
චිත‍්‍රපටයකට හෝ රූප සමග බිහිවන එවැනි නිර්මාණයකට අදාළ දර්ශන කතාන්තරයක්…