Wednesday, 16 October 2019

Latest News

මුද්‍රා නාට්‍ය කලාවේ සංවේදී නර්තන සම්ප්‍රදාය

Thursday, 27 August 2015 10:25

ප්‍රවීණ නර්තනාචාර්ය නිලාන් මලිගැස්පෙ මහතා විසින් නවතම නර්තනාංගයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇත. එය අගෝස්තු 28 වැනිදා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 6.30ට දොරට වැඩීමට නියමිත වෙයි.

ප්‍රථමයෙන්ම කළ යුත්තේ රට ඉදිරියට ගැනීමයි

Tuesday, 25 August 2015 20:54

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේහින්දු වෙබ් අඩවියට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව

අපි දිනනවා - මංගල සමරවීර

Sunday, 16 August 2015 09:25

විදේශ කටයුතු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් අපේක්ෂක මංගල සමරවීර මහතා සත්හඬ සමඟ කළ සාකච්ඡාව.

මානව හිමිකම් ගැන අඩු උනන්දුව අපේ දේශපාලන සංස්කෘතියේ ගැටළුවක්' - ආචාර්ය හරිනි අමරසූරිය

Sunday, 16 August 2015 09:16

පසුගිය ජූලි මාසය අවසානය තෙක් සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරිය වශයෙන් කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් වකවානුව තුළ සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයන්ට දක්වන ලද්දේ සක්‍රීය දායකත්වයකි.‍

'ඒ ගනුදෙනුව සිද්ධවෙන කොට බෑණා අස්වෙලත් ඉවරයි' - අර්ජුන් මහේන්ද්‍රන්

Sunday, 09 August 2015 23:24

මහ බැංකු අධිපති වශයෙන් ඔබට පසුගිය දිනවල විවේචන රාශියක් එල්ල වුණා. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට පෙර ඔබේ අතීතය ගැන විස්තර දැන ගැනීමට අප කැමැතියි?

'තවදුරටත් ජාතික හෙල උරුමය කියලා දේශපාලන පක්ෂයක් නෑ'

Saturday, 01 August 2015 09:45

කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා බොදු බල සේනා ආරම්භ කිරීමේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග මුලිකත්වය ගෙන කටයුතු කල එහි ආරම්භක විධායක කමිටු ගිහි සාමාජිකයාය. බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි හා බොදු ජන පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන විතානගේ මහතා සමග 2015 ජුලි මස කරන ලද සාකච්ජාවකි මේ..

UNPය කියන්නේ ලංකාවේ Life Style එකක් - රනිල්

Monday, 27 July 2015 21:53

ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. 1970 වසරේ කැලණිය ආසනයෙන් දේශපාලනයට අත්පොත් තැබූවෙකි. ජේ.ආර්. ජයවර්ධන රජයේ සිටි ළාබාලතම අමාත්‍යවරයෙකි. කනිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පිළිවෙළින් පැමිණියෙකි.

මම ගොඩක් අපහසුතා මැද පැමිණි ක්‍රීඩකයෙක් -රංගන හේරත්

Friday, 24 July 2015 16:08

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ආන්දෝලානාත්මක පෙරළියක් කළ මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමෙන් පසු ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා විචාර පළකළේ යළි ශ්‍රී ලංකාව තුළ එවැනි පන්දු යවන්නෙකු බිහිනොවනු ඇති බවයි. කෙසේ නමුත් ඒ වනවිටත් ක්‍රිකට් පිටියට පය තබා සිටි ඔහු මුරලිගේ අඩුව පිරිමසමින් එතෙක් මෙතෙක් තරග දිනවන්නෙකු ලෙස සිය දායකත්වය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන්නේය. ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග කාණ්ඩ ත්‍රිත්වයේම විශිෂ්ටයෙකු වන ඔහු රංගන හේරත්ය. ක්‍රිකට් පිටියේ තම අත්දැකීම් ඔහු අපි හා මෙසේ බෙදාගත්තෙමු.

Popular News

පාර්ලිමේන්තු මන්ත්‍රී - දෙමළ ජාතික සන්ධානය (TNA) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්…
ඇගේ ඇස අග’ ඔබ මෙතෙක් සිනමාවට ගෙන ආ අතිශය සමාජ-…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය…
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - ටී. සිද්ධාර්තන් එළඟු තමිල් කුමක්…