Sunday, 20 October 2019

Latest News

'මට ඉක්මන් ගමනක් යන්න අවශ්‍යතාවක් නැහැ'

Tuesday, 13 October 2015 10:15

නීල කඳු ගැටේ, මතකද හැන්දෑවේ, විසික්කෙරුව සිත හා තරුමිණි ඔච්චම් පානා ගීත තුළින් අතිශය ජනප්‍රිය වූ රයිනි චාරුකා ගුණතිලක මේ දිනවල නැවතත් සිය අලුත්ම ගීතය වු නොබලා මා දිහා හි මියුසික් වීඩිෙයා්ව එළිදැක්වීමට සූදානමින් සිටියි. ඉදිරි කාලයේදී රයිනි විදෙස් ගී ප්‍රසංග කිහිපයක් සඳහාද එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඒ පිළිබඳව හා සිය අලුත්ම ගී නිර්මාණ පිළිබඳ රයිනි දැක්වූ අදහස් කිහිපයකි මේ.

ෆර්ඩිනෑන්ඩුගේ නවතම නාට්‍ය සිංඤෝ මහතාගේ වැළැක්විය නොහැකි වූ නැගීම

Thursday, 08 October 2015 10:04

කලම්බෝ කලම්බෝ සහ ජනාධිපති තාත්තා වැනි සම්මානනීය නාට්‍ය නිෂ්පාදනය කළ ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ නවතම නාට්‍ය නිර්මාණය The Irresistible Rise of Mr.Signno හෙවත් සිංඤෝ මහතාගේ වැළැක්විය නොහැකි වූ නැගීම මේ මස 10 සහ 11 යන දිනවලදී සවස 6.30ට මරදාන අශෝක විද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී රංගාවතරණය වීමට නියමිතය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉන්දික ෆර්ඩිනෑන්ඩු මේ වන විට ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන අතර, එහි ප්‍රායෝගික පාර්ශ්වීය ලෙස මෙම නාට්‍ය නිෂ්පාදනය කොට තිබේ. ඉන්දිකගේ නවතම නාට්‍ය නිර්මාණය පිළිබඳව අපි ඔහු සමග කතා කළෙමු.

ජිනීවා වන්දනාව අවසන් - විදේශ ඇමති

Saturday, 19 September 2015 20:06

රට අභ්‍යන්තරයේ විසඳ ගන්න තිබුණ ප‍්‍රශ්නයක් දැන් ජාත්‍යන්තරය දක්වා ගිහින් තිබෙනවා. ජනවාරි 08 දායින් පසු අලූතෙන් පත් වූ ආණ්ඩුවටත් මේ තත්ත්වය වෙනස් කර ගැනීමට නොහැකි වුණා. මේ ගැන ඔබගේ පැහැදිලි කිරීම කුමක්ද?

ඇත්තටම ඒ මම නම් එකිනෙකා සමඟ ජීවත් වෙන්න උත්සාහ කරනවා - අංජලී

Friday, 11 September 2015 15:27

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණය මේ දිනවල අති සාර්ථක අයුරින් තිරගත කෙරෙන චිත්‍රපටයක්. ජාත්‍යන්තර සිනමා උළෙල රැසක සම්මානනීය වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ ඉන්දීය රංගන ශිල්පිනියක වන අංජලී පාටිල් විසින්. ඇයගේ එම රංගනය 2012 වසරේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසින් රජත මයුර සම්මානයටද පාත්‍ර විය. ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයෙකුගේ සිනමා නිර්මාණයක් වෙනුවෙන් ඉන්දීය නිළියක් හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍රවීම සේ්ම ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබූ ළාබාලතම රංගන ශිල්පිනිය වීමේ භාග්‍යයද හිමිවන්නේ ඇයටයි.

'ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න මම පව් කරලා නැහැ' - ටෙනිසන් කුරේ

Monday, 07 September 2015 11:32

ඔබට කලා ලොවේ දිගු ඉතිහාසයක් සතුව පවතිනවා. එහි ආරම්භය හා ප්‍රගතිය ගැන විස්තරයක් කරන්න පුළුවන්ද?

ටී.එම්.ගේ සොඳුරු අතීතය

Thursday, 03 September 2015 12:33

මුලින්ම සිතිජය චිත්‍රපටයට ගීත ගායනයෙන් දායක වූ ඔහු ප්‍රේක්ෂකයන්ට දැකගත නොහැකි විය. පසුව ඔහු හඳුනාගත්තේ දෑස නිසා චිත්‍රපටයෙනි. දක්ෂ වයලීන් වාදකයෙකුද වන ඔහු ගුරුවරයෙකි. මේ වනවිට විශ්‍රාම සුවයෙන් සිටින ඔහු සොඳුරු අතීතය නම් ඔහුගේ ගී ප්‍රසංගය තුළින් රට වටා සිටින රසිකයන්ට රසවින්දනයක් ලබාදෙයි. ඔහු ටී.එම්. ජයරත්නය. මේ කතාබහ ඔහු සමගය.

'ලංකාවේ වේදිකාව කියන්නේ දුක් විඳලා මැරිලා යන්න යෝජනා කරන තැනක්'

Wednesday, 02 September 2015 19:24

බුද්ධික දමයන්ත අනූව දශකයේ ආරම්භයේ ඉතාම සංකීර්ණ ප්‍රවේශයකින් වේදිකාවට අවතීර්ණ වූවෙකි. ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය බොහෝ විචිත්‍රවූවක් මෙන්ම අතිශයින්ම දිගු එකකි. ලෝකය පුරා වේදිකාවන් මත දිගහැරුණු නාට්‍ය නිර්මාණ ලාංකීය වේදිකාවට සමීප කළ බුද්ධික, ඔහුගේ විසිවැනි කෘතිය ලෙස තෝරාගෙන ඇත්තේ සමකාලීන දකුණු අප්‍රිකානු නාට්‍යකරුවෙකු වන මයික් වැන් ග්‍රාන්ගේ 'ග්‍රීන් මෑන් ෆ්ලෑෂිං කෘතියයි. පරිවර්ථනයේදී බුද්ධික ඊට දී ඇත්තේ භාෂාමය නාමකරණයක් වෙනුවට අංකනමය නාමකරණයකි. ඒ අනුව ඔහුගේ නවතම නාට්‍යයේ නම '2/3'.

'ජවිපෙට වැරදිලා නැහැ' - දිල්හානි

Tuesday, 01 September 2015 09:09

පසුගිය මහ මැතිවරණයේදී විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, කලා කරුවන් සහ සිවිල් සංවිධාන ඉතා විශාල භූමිකාවක් ඉටුකළ අතර ඔවුන් විවිධ දේශපාලන ක්‍රියාකාරීත්වයන් සමග එක්ව කටයුතු කරනු දක්නට ලැබූණි. විශේෂයෙන් වෙනාදාට වඩා ජනතා විමුක්ති පෙරමුණට මෙම පිරිසේ සැලකියයුතු සහයෝගයක් දක්නට ලැබුණි. එහිදී ජවිපෙ වේදිකාවේ දක්නට ලැබුණු ජනප්‍රිය කලා ශිල්පිණියක වූ දිල්හානී අශෝකමාලා මහත්මිය මැතිවරණයෙන් පසු සතිඅන්ත පුවත්පතක අතිරේකයක සඟරාවක් සමග සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් පළ වේ.

Popular News

පාර්ලිමේන්තු මන්ත්‍රී - දෙමළ ජාතික සන්ධානය (TNA) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන්…
ඇගේ ඇස අග’ ඔබ මෙතෙක් සිනමාවට ගෙන ආ අතිශය සමාජ-…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය…
චිත‍්‍රපටයකට හෝ රූප සමග බිහිවන එවැනි නිර්මාණයකට අදාළ දර්ශන කතාන්තරයක්…